රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    කෙටියෙන්

    Screenshot_2021-03-24 නව රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් කිහිපයක්.png
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    යහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
    ඒක තමයි විදේශප්‍රතිපත්තිය හසුරුවන විදිහ !
    මහින්ද ම0ගල ව 2014 අන්තිම හරියේ ගන්න හිටියේ එකයි... මිනිහත් කැමති වුණා .... කොහොම හරි රනිලා ම0ගලව තියාගත්තා......
     
    • Like
    Reactions: Deleted

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    15-20 atara tibila naane.ekata hetuwa wenna ona demalunge ආණ්ඩුවk ne tibbe.සම්බාධක dammoth ආණ්ඩුව අපහසුතාවට path wena Nisa wenna athi
    මහර මිනිස්සු 11 මරලා තොත්ත බබා වෙන්න හදන ආණ්ඩුව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒක තමයි විදේශප්‍රතිපත්තිය හසුරුවන විදිහ !
    මහින්ද ම0ගල ව 2014 අන්තිම හරියේ ගන්න හිටියේ එකයි... මිනිහත් කැමති වුණා .... කොහොම හරි රනිලා ම0ගලව තියාගත්තා......

    එහෙං කියන හැමදේටම ඔලුව පාත් කරගෙන එකඟ වෙන එක නිවැරදි විදේශ ප්‍රතිපත්ති හැසිරවීමක් නෙමෙයි :no:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    යහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
    30/1 යෝජනාවට ලංකාව සම අනුග්‍රාහකත්වය දුන්න. ඒකෙ තියෙනවා මට මතක විදිහට යුධ අපරාධ හොයන්න විදේශ විනිසුරුවරු ගෙනැල්ල hybrid අධිකරණයක් හදන scene එකක්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මහර මිනිස්සු 11 මරලා තොත්ත බබා වෙන්න හදන ආණ්ඩුව

    හිරකාරයෝ මරන්නෙ රාජපක්ෂ පාලනයකදී විතරයි..

    එහෙං කියන හැමදේටම ඔලුව පාත් කරගෙන එකඟ වෙන එක නිවැරදි විදේශ ප්‍රතිපත්ති හැසිරවීමක් නෙමෙයි :no:
    රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට ඵන්න දුන්නෙ නැති ඵකත් මානව හිමිකම් කඩ වීමක්..රට ඉන්න කී දෙනෙක් මළාද ඒක නිසා..100කට වැඩියි..
    ------ Post added on Mar 24, 2021 at 12:51 PM
     
    • Like
    Reactions: topkollek

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට ඵන්න දුන්නෙ නැති ඵකත් මානව හිමිකම් කඩ වීමක්..කී දෙනෙක් මළාද ඒක නිසා..
    ------ Post added on Mar 24, 2021 at 12:51 PM

    රට ඉන්න මිනිස්සුන්ව පුලුවන් උපරිමයෙන් ගෙන්න ගත්තා මෙහෙ තියෙන සම්පත් ප්‍රමාණය අනුව
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අපේ රටේ ජනතාව එකතුවෙලා පාලකයො මට්ටු කරන්නෙ නැත්නම් ජාත්‍යන්තරේ එකතුවෙලා හරි ඒක කරනවනම් ලොකු දෙයක්
    අනිව..නැත්නම් මුං මීට වඩා දේවල් කරන රටේ මිනිස්සුන්ට..

    රට ඉන්න මිනිස්සුන්ව පුලුවන් උපරිමයෙන් ගෙන්න ගත්තා මෙහෙ තියෙන සම්පත් ප්‍රමාණය අනුව
    සම්පත් ප්‍රමාණය නැති නිසා තමා ගෙවල්වල නිරෝධනය කරන්න කිව්වෙ.ඉන්දියාවෙ,පිලිපීනෙ,ඉන්දුනීසියාවේ,බංගලිදේශයේ කරන්නෙ ඵහෙම..(ඔය දැන් ලංකාවෙ කරන්න හදනව වගේ)..රාජපක්ෂ ගෙ ගජ මිත්‍ර හොටෙල් කාරයෝ‍ පෝසත් කරන්න නෙමෙයි උන්‍ රට ගියේ.දවසකට 14000ක් ගෙවන්න බැරි වුන මිනිස්සු ඒ රටවල් වල තාම පාරේ බුදියන්නෙ.ලැජ්ජයි අමන පාලකයෝ ගැන.
    ------ Post added on Mar 24, 2021 at 12:55 PM