රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනිව..නැත්නම් මුං මීට වඩා දේවල් කරන රටේ මිනිස්සුන්ට..

    සම්පත් ප්‍රමාණය නැති නිසා තමා ගෙවල්වල නිරෝධනය කරන්න කිව්වෙ..ඔය දැන් කරන්න හදනව වගේ..රාජපක්ෂ ගෙ මිත්‍ර හොටෙල් කාරයෝ‍ පෝසත් කරන්න නෙමෙයි උන්‍ රට ගියේ..
    ------ Post added on Mar 24, 2021 at 12:55 PM

    රට ඉඳං එන මිනිස්සුන්ට කෝවිඩ් තිබුනොත් ප්‍රතිකාර කරන්න දොස්තරල, නර්ස්ල, අනිකුත් කාර්ය මණ්ඩලය, රෝහල් ඇඳං, උපකරණ, බෙහෙත් කෝ?
     
    • Wow
    Reactions: modara

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    රට ඉඳං එන මිනිස්සුන්ට කෝවිඩ් තිබුනොත් ප්‍රතිකාර කරන්න දොස්තරල, නර්ස්ල, අනිකුත් කාර්ය මණ්ඩලය, රෝහල් ඇඳං, උපකරණ, බෙහෙත් කෝ?

    දැන් කරන්න හදන්නෙ ඒව තියෙන නිසාද?වීස ඉවරවුන කෙනෙක්ට ඒ ඉන්න රටේ බලෙන් තියල ලංකාවට ඵන්න ඵපා කියන්න තියෙන අයිතිය මොකක්ද?ඒත් අපේ රටේ‍ම මිනිස්සු..වෙන කිසිම රටක ඵහෙම කරේ‍ නෑ..
     
    • Like
    Reactions: modara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් විදේශ ප්‍රතිපත්තිය කියන්නෙ එක එකා කියන විදිහට වැඩ කරන එක නෙමේ, ඔහොම කොරානම් අදත් මහ කොටිය ජිවත් වෙනව, ගු ඇන් පි පොන්සියන්ට ඒක උනත් කමක් නැ රාජපක්ශල නැත්තන් කියලත් අපි දන්නව, ඒකනෙ ගුපිය හැමදාම පරදින්නෙ ඔහොම හිතන බල්ලො අඩු පිරිසක් ඉන්නෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දැන් කරන්න හදන්නෙ ඒව තියෙන නිසාද?

    පිස්සො වගේ ඔක්කොමල්ල එක පාර ගෙන්න ගෙන තොග ගානෙ මැරෙන්නෙ නැතුව, මෙහෙ තියෙන සම්පත් ප්‍රමාණය අනුව පුලුවන් ප්‍රමාණය ගෙන්න ගත්ත කිව්වෙ ඒක තමයි ප්‍රෙන්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ලොල් විදේශ ප්‍රතිපත්තිය කියන්නෙ එක එකා කියන විදිහට වැඩ කරන එක නෙමේ, ඔහොම කොරානම් අදත් මහ කොටිය ජිවත් වෙනව, ගු ඇන් පි පොන්සියන්ට ඒක උනත් කමක් නැ රාජපක්ශල නැත්තන් කියලත් අපි දන්නව, ඒකනෙ ගුපිය හැමදාම පරදින්නෙ ඔහොම හිතන බල්ලො අඩු පිරිසක් ඉන්නෙ
    ai bun umba hamadaama chora wenne meke ungen ? sirawata ahanne
     
    • Haha
    Reactions: Deleted

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් කරන්න හදන්නෙ ඒව තියෙන නිසාද?වීස ඉවරවුන කෙනෙක්ට ඒ ඉන්න රටේ බලෙන් තියල ලංකාවට ඵන්න ඵපා කියන්න තියෙන අයිතිය මොකක්ද?ඒත් අපේ රටේ‍ම මිනිස්සු..වෙන කිසිම රටක ඵහෙම කරේ‍ නෑ..
    ඈ පොන්නයො එයාපෝට් වෙලාවට වැහුවෙ නැ,රටම ලොක්ඩවුන් කරේ නැ කිය කියා නැහෙන්ඩ හදාපු තෝද මේ කියවන්නෙ??????????
     
    • Dislike
    • Like
    Reactions: weer 11 and Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    පිස්සො වගේ ඔක්කොමල්ල එක පාර ගෙන්න ගෙන තොග ගානෙ මැරෙන්නෙ නැතුව, මෙහෙ තියෙන සම්පත් ප්‍රමාණය අනුව පුලුවන් ප්‍රමාණය ගෙන්න ගත්ත කිව්වෙ ඒක තමයි ප්‍රෙන්

    දැන් උඹ කියන්නෙ ඒක හරි පිළිවෙලට උඹලගෙ අාණ්ඩුව කරා කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ai bun umba hamadaama chora wenne meke ungen ? sirawata ahanne
    ලොල් බoකොලොත් තර්ක ගෙනාවට වැඩක් නැ පොන්ස් තොපි නොහැකියාවෙන් පෙලුනට අපි එහෙම නැ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඈ පොන්නයො එයාපෝට් වෙලාවට වැහුවෙ නැ,රටම ලොක්ඩවුන් කරේ නැ කිය කියා නැහෙන්ඩ හදාපු තෝද මේ කියවන්නෙ??????????

    මම ඵහෙම කියපු තැන පෙන්නපන් බූරුවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උඹ කියන්නෙ ඒක හරි පිළිවෙලට උඹලගෙ අාණ්ඩුව කරා කියලද?
    ඔව් කරා තමයි කෝ තොපි කියපුව උනාද???? ඔය අපූරුවට කොරෝනා පාලනය වෙලා තියෙන්නෙ, ස්කෝල අරිද්දි නැහෙන්ඩ හැදුව ඔය අපූරුවට ළමයි ස්කෝලෙ යන්නෙ, උබලගෙ තියෙන්නෙ පොන්න කතා විතරයි..
     
    • Haha
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඔව් කරා තමයි කෝ තොපි කියපුව උනාද???? ඔය අපූරුවට කොරෝනා පාලනය වෙලා තියෙන්නෙ, ස්කෝල අරිද්දි නැහෙන්ඩ හැදුව ඔය අපූරුවට ළමයි ස්කෝලෙ යන්නෙ, උබලගෙ තියෙන්නෙ පොන්න කතා විතරයි..
    මට ඕන දේ මම කියනව ඒක තෝ වගේ මෝඩයෙක් කිව්ව කියල නවත්තන්නෙ නෑ..කෝ අර මම කිව්ව කියපු ඵක දාපිය බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම ඵහෙම කියපු තැන පෙන්නපන් බූරුවා..
    මට මේ පරන හුයනු හොය හොයා ඉන්ඩ දෙයක් නැ ඒත් අනිව තෝ කියන්ඩ ඇති තොපි නියෝජයන කරේ කරන්නෙ ගුපි ජෙපි මතනෙ, උබ එහෙම කිවෙ නැ එහෙම අදහසක උන්නෙ නැ කියනවනම් ඒක ලොකු විහිලුවක් ..
     
    • Haha
    Reactions: isurusam

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මට මේ පරන හුයනු හොය හොයා ඉන්ඩ දෙයක් නැ ඒත් අනිව තෝ කියන්ඩ ඇති තොපි නියෝජයන කරේ කරන්නෙ ගුපි ජෙපි මතනෙ, උබ එහෙම කිවෙ නැ එහෙම අදහසක උන්නෙ නැ කියනවනම් ඒක ලොකු විහිලුවක් ..

    අපි තොපි වගේ වහල්ලු නෙමෙයි..යහපාලනයේ වැරදි ඕන තරම් මේ‍කෙ දාල අැති ඒත් ඵහෙම කියල මුං කරන හැමදේම හරි කිය කිය මුංට වහල්කම් කර කර ඉන්න තොපිට වගේ අහේනියක් අපිට නෑ..
     
    • Like
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට ඕන දේ මම කියනව ඒක තෝ වගේ මෝඩයෙක් කිව්ව කියල නවත්තන්නෙ නෑ..කෝ අර මම කිව්ව කියපු ඵක දාපිය බලන්න.
    තොපි චන්දයක් ලන් උනාම කොහෙ හරි ඉන්න පොන්සියෙක් උස්සන් ඇවිල්ල පැරදිලා ඉතුරු කාලෙම බුර බුරා ඉන්න එකනෙ කරන්නෙ..අඩුම ගානෙ තොපිට එක මතයක් තියෙනවද,???එයාපෝට් වහපන් කියල කෑගහල දැන් රට ඉන්න උන්.ගෙනාවෙ නැ කියල බුරනව, නොදකින් විලි ලැජජාවක් නැති ගොන් බඩු
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    තොපි චන්දයක් ලන් උනාම කොහෙ හරි ඉන්න පොන්සියෙක් උස්සන් ඇවිල්ල පැරදිලා ඉතුරු කාලෙම බුර බුරා ඉන්න එකනෙ කරන්නෙ..අඩුම ගානෙ තොපිට එක මතයක් තියෙනවද,???එයාපෝට් වහපන් කියල කෑගහල දැන් රට ඉන්න උන්.ගෙනාවෙ නැ කියල බුරනව, නොදකින් විලි ලැජජාවක් නැති ගොන් බඩු

    කියපු තැන පෙන්නපන් හරකො..තොපිට ලැජ්ජාවක් තියෙනවනේ..😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි තොපි වගේ වහල්ලු නෙමෙයි..යහපාලනයේ වැරදි ඕන තරම් මේ‍කෙ දාල අැති ඒත් ඵහෙම කියල මුං කරන හැමදේම හරි කිය කිය මුංට වහල්කම් කර කර ඉන්න තොපිට වගේ අහේනියක් අපිට නෑ..
    වහල්කම් කරන්ඩ ඕන නැ හැබැයි බොරුව සමාජගත කරන්ඩත් එපා, තොපි කට ඇරියොත් බොරුමනෙ කියන්නෙ, දැක්කනෙ සිහරාජෙ අල්ලන් කියවන්ඩ ගිහින් පච උන පච විල්ල විලි ලැජ්ජාවක් නැති හින්ද හොදයො තොපිට ගොන් බඩු...
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒක උඹේ වහල්කම..උඹ මේකෙ ඒ දවස්වල ඉඳන්ම රාජපක්ෂ ෆෑන් කෙනෙක්නේ‍..

    උඹලට ඉතිං හැම එකටම අන්තිමට තියෙන උත්තරේ ඕක තමයි :lol:
    කියන්ඩ දෙයක් නැතුව නෝන්ඩි උනාම වහලෙක්, බයියික් කියල මාරු වෙනව...
    ඇත්ත වහල කවුද කියල ඕන කෙනෙක්ට තේරෙනව...
    උඹලත් එක්ක කතා කරන්න වැය කරන කාලෙ අපරාදෙ බං
     
    • Like
    Reactions: weer 11 and erozan