පාර්ලිමේන්තුවෙදි ජනාධිපතිට ජනාධිපතිතුමා කියන්නෙ නැතුව නම කියල කතා කරපු එක නේද ඔතන අවුල?
පාර්ලිමේන්තුවෙදි රටේ පලවෙනි පුරවැසියට කතා කරන විදියක් තියෙනව...
අද වෙනකං කිසිම පුද්ගලයකුට එක වචනෙකින්වත් අගෞරව වෙන විදියට කතා කරල නැති, පුද්ගලික මඩ ගහල නැති ගෝඨට, හරීන්ට පුරුදු කරත්ත බාසාවෙන් පාර්ලිමේන්තුවෙදි...