Mage Gril Frend Mage Girl frnd

Status
Not open for further replies.

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0

අඩුගානේ මේක දාපු දවස බැලුව නම්
[/SIZE]
රිප්ලයි එක මිට වඩා වෙනස් වෙයි කියලා හිතෙනවා

Hikizzzz 02-06-2010, 09:57 PM
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    අයියෝ සල්ලි!!:D:D:D

    බබා කොරගත්තු දෙයක්...
    අලුත් පිරුලක් හැදුවහැකි. "බබා නුලක් දැම්ම වගේ" කියලා.. :lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    අඩුගානේ මේක දාපු දවස බැලුව නම්
    [/SIZE]
    රිප්ලයි එක මිට වඩා වෙනස් වෙයි කියලා හිතෙනවා

    Yes, since Baba has grown up now - in every way, finally :P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    බණ්ඩට එහෙම ඕව කියන්න එපා :lol::lol:

    ලොල් බන්.. :lol::lol: මාසෙකට සැරයක් මේ නුල මොකෙක් හරි එකෙක් බම්ප් කරනවමනේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් බන්.. :lol::lol: මාසෙකට සැරයක් මේ නුල මොකෙක් හරි එකෙක් බම්ප් කරනවමනේ..
    ඔව් බන් අපේ ඔෆිස් එකෙක් එකකුත් දවසක්
    මේකට ඔෆිස් එක ඇතුලේ ප්‍රොමෝට් එකක් දීලා
    කන්න ගියාම නොන්ඩි දානකොට


    මම අරකෙ පික් එකක් දැම්මා එක අයින් කොරලද
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඔව් බන් අපේ ඔෆිස් එකෙක් එකකුත් දවසක්
    මේකට ඔෆිස් එක ඇතුලේ ප්‍රොමෝට් එකක් දීලා
    කන්න ගියාම නොන්ඩි දානකොට


    මම අරකෙ පික් එකක් දැම්මා එක අයින් කොරලද

    අවසානයි..ඔෆිස් එකටත් නොන්ඩි කියන්නේ..ලිද තමයි...ලොල්:lol::lol::lol:

    මොන පික් ද බන්..මම මුකුත් අයින් කලේ නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවසානයි..ඔෆිස් එකටත් නොන්ඩි කියන්නේ..ලිද තමයි...ලොල්:lol::lol::lol:

    මොන පික් ද බන්..මම මුකුත් අයින් කලේ නෑ..
    මේවා හොදයි මෙතන කරන ඒවා එක්ක
    මැඩම්
    9.gif
    එක හින්ද හොදයි

    නෑ බන් මම පේජ් එකේ පික් එකක් ශෙයා කළා එක නෑ ඕයි :(

    DSC01037.jpg



    මෙන්න මේ වගේ එකක්

     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113

    අඩුගානේ මේක දාපු දවස බැලුව නම්
    [/SIZE]
    රිප්ලයි එක මිට වඩා වෙනස් වෙයි කියලා හිතෙනවා

    ඔව් නූල දාපු කාලෙ 2010 තමි කොල්ලෝ එත් ඒ කියපු එක කටත් වලංගුයි.. එක කවදාටත් වලංගුයි... සමාවෙයන් උඹේ හිත රිදුනනම්.. උඹ දැන් එහෙන නෙතුවත් ඇති.. එත් කටත් දකින්නයි දැම්මේ :)
     
    Status
    Not open for further replies.