1. udsic

    2013 එන්න තියෙන​ TOYOTA COROLLA Sedan එක​

    ඇඩෙනවා බන්..තැන්ක්ස්
  2. udsic

    The New Most Expensive Car in the World

    මම නම මේක ගන්නේ නෑ.. අපේ ගෙදරට යන පාරේ වලවල් වල වැටුනහම මේකේ යට ඉතුරුවෙන එකක් නෑ..:D:D:D.
  3. udsic

    New ElaKiri Policy about Fights!

    As a policy I do not participate in forum fights, it's just a waste of time.. If someone wants some in real life, you are welcome..;) much needed action, thanks bro GT..
  4. udsic

    මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්&#351

    [SIZE="4"]අසුව දශකයේ මුල ඉපදුන කෙනෙක් විදිහට මමත් ඕකට 100% එකගයි.
  5. udsic

    අලුත්_ජිවිතයක්~බං

    උබ මේ උපදෙශේ වැරදියට වටහාගෙන.. මේක මගේ අම්ම කිව්වේ හොද විදිහට.. ඒ කියන්නේ..හිතමුකෝ උබට ඇහුනා කියලා ෆොනේ ඒකෙන් වයිෆ් කාට හරි " I love you " කියලා කිව්වා කියලා.. එතකොට උබ දඩිබිඩි ගාල ගෑනිව සැක කරන්න එපා..ඔන්න ඔය විදිහටයි මේ උපදෙශේ තේරුම් ගන්න ඕනේ.. මමත් ආදරේ කරලා බං බැන්දේ..දැන් අවුරුදු 6-7 ක...
  6. udsic

    අලුත්_ජිවිතයක්~බං

    welcome to my boat bro Congradulations!! මට මගේ අම්මා දීපු උපදේශයක් මම අපේ අම්මගේ වචන වලින්ම උබට කියන්නම්. "දෙයක් උබෙ කන්දෙකින් ඇහුන පලියටවත්,උබෙම ඇස් දෙකෙන් දැක්ක පලියටමත් විශ්වාස කරන්න එපා..හොදට හොයලා බලලා හිතලා මතලා තීරණයක්‌ ගනින්."
  7. udsic

    *)Facebook Like(*

    done
  8. udsic

    Abeetha Diyani :'(

    මම මෙච්චර වෙලා අදහස් දැක්වුවේ නෑ.. දැන් ඉතින් රෙපුත් කපාගෙන ඉන්න එකේ..:D:D:D මෙහෙමයි මගේ අදහසේ හැටියට ඔය නාට්ටියේ අවුලක් නෑ. මම නම වැඩිය කැමති ඔරිජිනල් එකට මොකද හඩ කැවීමේ අඩුපාඩු තියෙන නිසා. නමුත් දැනට විකාශය වන අනික ටෙලිත් එක්ක බලනකොට මේක හොදයි. නමුත් අපේ ගෑනු (මගේ නෝනත් ඇතුළුව:P:P) කට ඇරගෙන...
  9. udsic

    Test your English knowledge and level...

    මල්ලි අල නෙවයි එළනේ..
  10. udsic

    Abeetha Diyani :'(

    කවුරු හරි මට - රෙප් දීපු සහෝදරයට : ඔයාට වැරදිලා මම කාටවත් - රෙප් දුන්නේ නෑ. අනික මම කාට +රෙප් දුන්නත් - රෙප් දුන්නත් නම දාල තමයි දෙන්නේ. -රෙප් දීපු එක ගැන ගැටලුවක් නෑ. ඔයා වැරදියට හිතාගෙන ඉන්න හින්දා කිව්වේ.:baffled::baffled::baffled:
  11. udsic

    Test your English knowledge and level...

    46/50 Thanks for this
  12. udsic

    Abeetha Diyani :'(

    lol Mal baba totally affected !!! lol
  13. udsic

    ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා.. පිරිමි අපි වල&#35

    එහෙම කියන්න එපා බන්..උබ දන්නවනේ මම කොමිටලයක් කලේ කියලා.. අනික මේ මාතෘකාව ඔහොම පටුවට කතාකරන්න පුළුවන් මාතෘකාවක් නෙවේනේ බන්. මේකට සිරාවට රෙප්ල්යි එකක් දාන්න මට හවස් වෙනකල් කොටන්න වෙයි..:yes::yes::yes:
  14. udsic

    A/L ගිණුම්කරණය ජගත් විජේනායක සර්

    කොමිටලයක් බන් කලේ නුල බම්ප් කරන්න....සිරා ගන්න එපා...:D:D:D
  15. udsic

    A/L ගිණුම්කරණය ජගත් විජේනායක සර්

    Best1234 =ජගත් විජේනායක :)))
  16. udsic

    ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා.. පිරිමි අපි වල&#35

    ඔව්, අපි වලත්තයෝ තමයි..!!. දැන් කාට හරි ගැටලුවක් තියේද??? ඔන්න මමත් වෘත්තයි.:D:D:D:D:D:D
  17. udsic

    Mage Gril Frend Mage Girl frnd

    අඩෝ ස්කර්වී යත් ඇවිල්ලනේ...පට්ට පට පට:D:D:D:D

    No contents