මේ ලගදි මම නුලක් දැම්මා...මම හදපු වෙබ් සයිට් එකක් හොදයිද අහලා...මේක මේ ව්‍යාපාරයක් නෙවෙයි..මම මේ ආතල් ඒකට හදපු සයිට් එකක්. ඒ සයිට් එකේ කොන්ටක්ට් වලට තිබ්බෙත් මගේ ටෙලිපොන් නොම්මරේ, මගේ ගෙදර ලිපිනය..මට ඌනේ වෙලා තිබුනේ මම හදපු එක කට්ටියට පෙන්නන්න විතරයි.. දැන් බන් මට මෙන්න මෙහෙම මැසේජ් එකක් දාලා...