කාගෙත් සුන්දරි දැන් කියනවා උන් හරි පිරිසිදුයි ලු... සමාජ රෝග නෑලූ.
වැඩේ කියන්නේ සුන්දරි 1994 මැඩම් කෙනෙක් එක්ක ලැග්ගා.. ඉටපස්සේ හම්බන්තොට පොරක් එක්ක 2005දි ලැග්ගා.... ඊට පස්සෙ 2010 ජෙනරාල් කෙනෙක් එක්ක ලැග්ගා... ආයේ 2015 දි ජනෙලෙන් සිරා පොරක් එක්ක ලැග්ගා.... දැන් හැමෝම එක්ක ලැග්ග...