1. udsic

    කිඹුල් මාලුවා

    alligator gar කියන්නේ එච්චර දරුණු මාලුවෙක් නෙවෙයි බන් aggressive නෑ.එච්චර ...අනික මුන්ට මහා පරිමානෙන් බෝ වෙන්න අවශ්‍ය තරම් ලොකු , ආහාර මුලාශ්‍ර තියන ජලාශ ලංකාවේ නැහැ.. මුන්ට වඩා ගොඩාක් බයානක වෙනවා ඔය රෙඩ් ස්නේක් හෙඩ් එහෙම.. පට්ට aggressive මාළු..මඩවලක උනත් හැදෙයි.. ටැංකියට ඇගිල්ලක් දැම්මොත්...
  2. udsic

    ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

    සුපිරි හොදේ....
  3. udsic

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    One naa..(no, Not nessasary)
  4. udsic

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    dan 6 months use karanava macho.. no issues..
  5. udsic

    lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

    Unlimited ban unlimited FINANCIAL CONSIDERATION Exclusive offer for ********************************* WIMAX BROADBAND Service Description Qty Total Installation Charge (Rs) Monthly Rental Per Line (Rs)...
  6. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    ඔය කඩේ බන් තිබ්බේ කැස්බෑ සංරක්ෂණ එකට අල්ලපු වැටේ..:):):)
  7. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    ඔක්කොටම බොහොම ස්තුතියි..:):):)
  8. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    අනිවා.. එල එල..:):). මට මාර හැපී උබ මට කොල්ලෙක් කියපු එකට(දැන් ගොඩක් එවුන් අන්කල් කියලනේ බන් කියන්නේ..)...:lol::lol::lol::lol:
  9. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    පොඩ්ඩක් ගාල්ලේ සෙට් ඒකෙන් අහපන්.. ඔහොම එක පාරට ඔළුවට එන්නේ නෑ බන්...
  10. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    තැන්ක්ස් බන්.. මට නම් උබ කියපු මෙලෝ දෙයක් තේරුනේ නෑ...
  11. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    තැන්ක්ස් මචන්ලා...
  12. udsic

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    ඔව් බන් එතන අයින දිගේ පහලට යන්න ඕනේ කලේ මැදින්.. උබ galleline සහෝදරයට කතාකරපන්.. ඌ නම් එල කොල්ලෙක් හොදේ.. ඌ තමයි මටත් පොට් එක කිව්වේ..

    No contents