රටවල් අල්ලන එක, අල්ල ගත්ත රටවල් වල වස්තුව හොරා කන එක, ඒ රටවල් වල නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සුන්ව වහල්ලු විදියට අල්ල ගෙන ජීවිත කාලයම කිසිම මානව හිමිකමක් නැතුව සත්තුන්ගෙන් වගේ බලෙන් වැඩ ගන්න එක, අඟහරු වල පදිංචි වෙන එක වගේ දේවල් සාමකාමී, නිදහස්, සරල ජීවිතයට වඩා වැදගත් කියල මිනිස්සුන්ගෙ ඔලු වලට...