1. Miami-Vice

    BREAKING: Black Panther actor Chadwick Boseman dies at 43 after battle with cancer

    :( එතකොට පිචර් වල රඟපෑවෙත් ලෙඩේ තියාගෙනද?
  2. Miami-Vice

    Questions ගිරවු ඇති කිරීම තහනම්ද??

    සත්තු කූඩුවල හිර කරන්න එපා, පුලුවන් නං ඔය කූඩු කරල ඉන්න සතෙක් අරගෙන නිදහස් කරන්න :)
  3. Miami-Vice

    පාස්කු ප්‍රහාරය

    වැඩ බැරි UNP එක හැමදාම කරේ තමන්ගෙ නොහැකියාව වහගන්න අනිත් අයට ඇඟිල්ල දික් කර කර බයිල ගහපු එකනේ... :lol: බෝම්බ කාලත් සාම්ප්‍රදායිකව UNP එකට කඩේ යන උඹලට ඒක ok උනාට අපිට නං අප්පිරියයි... බෝම්බ පිපිරුවත් නැතත් ගෝඨ ජනාධිපතිවරණය දිනනව... යහපාලනය බලයට ඇවිල්ල අවුරුද්දක් යන්නත් කලින් මිනිස්සුන්ට එපා වෙච්ච...
  4. Miami-Vice

    ඇමෙරිකාව යුදපිටියක්

    :o සාමාන්ය මිනිස්සුත් ආයුධ අතට අරගෙනද? කාර් කුඩු කරන්නෙ ඇයි බං?
  5. Miami-Vice

    Breaking News: Maithripala Dinoth Free Internet

    😂 ඒ දවස්වල තිබ්බ ආතල්
  6. Miami-Vice

    හරි විදියට ගල් බොමු

    Cholesterol, sugar චෙක් කරගන්න, දොස්තර කෙනෙක්ට කියන්න
  7. Miami-Vice

    අන්‍න විරුවා ඒකටත් කෙලලා😂😂😂

    :lol: උඹත් අර @aliya වගේ ටොයියො / ජෙප්පො බයිට් කරල ආතල් එකක් ගන්නව නේද?
  8. Miami-Vice

    චීටා

    එල :cool:
  9. Miami-Vice

    කැලිෆෝනියා ලැව්ගිනි...

    :( අකුණු ගහල එක සැරේ තැන් සිය ගානක ගිනිගන්න පටන් අරංලු නේද?
  10. Miami-Vice

    පාස්කු ප්‍රහාරය

    ඒක තමයි මම කලින් කිව්වෙ, "අවුල තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කලින් ලැබුන තොරතුරු අනුව ක්‍රියා නොකිරීම විතරක් නෙමෙයි, සමස්ත රටේම ආරක්ශාව අවුරුදු පහක් තිස්සේ නොසලකා හැරල නිකං හිටපු එක. මහින්දගෙ කාලෙ ඕව නොවෙන්නයි, යහපාලනය කාලෙ ඕව වෙන්නයි හේතුව ඒකයි." රටේ ආරක්ෂාව ගැන හොයල බැලුවෙ නැති නිසා තමයි ඔච්චර...
  11. Miami-Vice

    පාස්කු ප්‍රහාරය

    ඔව් රැවැට්ටුව වෙනව එහෙම කරොත්, රැවැට්ටුවත් නැතත් වෙන දෙන්න කෙනෙක් නෑ. බෝම්බ පුපුරන්නෙ නැතුව රට දියුණු වෙනව නං ඒ ඇති. විග්නේශ්වරන්ල වගේ අය හැමදාම මහින්දල ඉන්නකොට කරේ කෑ ගහපු එක විතරයි, වැඩ නෑ

    No contents