1. Miami-Vice

    ගෝඨාභයට එරෙහිව සාක්ෂි දෙන්න බලපෑම් කලා

    උඹ කිව්වෙ රනිල් මහින්ද සිරිසේන තුන් දෙනා වෙන වෙනම ඩීල් දාගෙන හිටිය කියල නේ?
  2. Miami-Vice

    ගෝඨාභයට එරෙහිව සාක්ෂි දෙන්න බලපෑම් කලා

    මැරුවද එහෙම නැත්තං කොහෙ හරි හැංගිල ඉන්නවද කියල මම දන්නෙ නෑ ආප්ප කාල පැන්නෙත් ඩීල් එකකටද? :lol: උඹල උඹලගෙ වැඩ බැරි ටාසන්ල බලං හිටිය වගේ උඹලව අන්දන්න දුන්න දිරච්ච ලණු කෑව කියන එක නං ෂුවර් :lol:
  3. Miami-Vice

    ගෝඨාභයට එරෙහිව සාක්ෂි දෙන්න බලපෑම් කලා

    අනුර බ්‍රෝගෙයි, රනිල් මැතිඳුගෙයි, සජිත් සෑර්ගෙයි පච වලට උඹල රැවටුන එක විතරයි උනේ :lol:
  4. Miami-Vice

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    මෙච්චර වෙලා ඔය ගිනි ගන්නෙ මොනවද බං??? දැං දවසකට වැඩියි නේ?
  5. Miami-Vice

    BMICH Book Fair 2020

    :cool:
  6. Miami-Vice

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    ඔතන ඇත්ත කියන්නෙ කවුද කියල දන්නෙ ආණ්ඩුවෙ උනුයි, විපක්ෂෙ උනුයි විතරයි :) මිනිස්සු දන්නෙ ඔය දෙගොල්ලොම එලියට දෙන උන්ට වාසි version එක විතරයි මිනිස්සු හොඳට කල්පනා කරල තීරනයක් ගත්තෙ නැත්තං සොරි තමයි :)
  7. Miami-Vice

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    උඹ කියන එක හරි, ඒ රටින් පිට ඉන්න අයට ප්‍රශ්නෙ හරියටම තේරෙන්නෙ නැහැ තමයි... හැබැයි කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැත්තං. නිරික්ෂකයන්ට අවසර නැත්තං, මිනිස්සුන්ට තිබුනෙ ඡන්දෙ තියන්න කලින් ඔය වගේ උද්ගෝෂනයක් කරන්න කියලයි මට හිතෙන්නෙ ඡන්දෙ සාධාරණව තියන්න කියල... දැන දැනම ඡන්දෙන් පැරදුනාට...
  8. Miami-Vice

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    කොහොමද බං හොර කරල 80% ගන්නෙ මෙච්චර මිනිස්සු / තාක්ෂනය දියුණු කාලෙ? :eek: ඇමරිකන් බ්‍රෝස්ල ඉන්නවද දන්නෙ නෑ ඔය උද්ගෝෂණ පිටි පස්සෙත්... :D මතකනෙ ලිබියාව? ඉන්න එකා හොඳ නෑ කියල උද්ගෝෂ‍ණ කරල එලෙව්වා, දැං කන්ඩත් නෑ :(
  9. Miami-Vice

    මේවනේ බං බිස්නස්..කාවුද මේ මනුස්සයට අහුවෙච්ච අය

    මම දුන්නෙ මහින්දට, උඹ දුන්නෙ කාටද කියලත් කියපං ලැජ්ජ වෙන්නෙ නැතුව :lol:
  10. Miami-Vice

    මේවනේ බං බිස්නස්..කාවුද මේ මනුස්සයට අහුවෙච්ච අය

    ඒ කියන්නෙ උඹ ගෝඨටද ඡන්දෙ දුන්නෙ ජනාධිපතිවරනෙදි? :eek:
  11. Miami-Vice

    මේවනේ බං බිස්නස්..කාවුද මේ මනුස්සයට අහුවෙච්ච අය

    උඹලෑ රනිල් මැතිඳුයි, සජිත් සෑරුයි, මයිත්‍රී සෑරුයි දවස් සීයෙන් ලංකාව සිංගප්පූරුවක් කරාට පස්සෙ ඕව කරන්න ඕන උනේ නෑ :lol:
  12. Miami-Vice

    Questions ගිරවු ඇති කිරීම තහනම්ද??

    ඒකෙත් ඇත්තක් තියෙනව :(
  13. Miami-Vice

    ඇමතිවරයෙක් නැති ආරක්ෂක අමාත්‍යංශයට බිලියන 177ක් වෙන් කරයි

    ජෙප්පොන්ට තියෙන දැවෙන ප්‍රශ්න :lol:
  14. Miami-Vice

    පරිසරයට හානි නොවන සේ නෙළුව - ලංකාගම මාර්ගය දින 90 කින් නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

    :yes: ඒව කරන්න දෙන්න හොඳ නැහැ, ස්පීඩ් ලිමිට් දාන්නත් ඕනෙ සත්තු පැන්නොත් එහෙම
  15. Miami-Vice

    පරිසරයට හානි නොවන සේ නෙළුව - ලංකාගම මාර්ගය දින 90 කින් නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

    "මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ." :cool:

    No contents