ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්කෙරිණී.
අග්‍රාමාත්‍යවරයා උමං මාර්ගයට ඇතුළු වී අඩි සිය ගණනක් පහළට ගමන් කොට බලාගාර ට්‍රාන්ස්ෆෝමරය...