Fitch Rating නොකළ ප්‍රකාශය
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 19, 2023 #1 Reactions: 2osama and monson
topkollek Well-known member May 22, 2014 43,730 1 57,941 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 19, 2023 #2 1:49 hitan balapan
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 19, 2023 #3 topkollek said: 1:49 hitan balapan Click to expand... එතනත් කියන්නේ ෆිච් රේටින් වලින් එහෙම දෙයක් කරේ නෑ කියලනේ
topkollek said: 1:49 hitan balapan Click to expand... එතනත් කියන්නේ ෆිච් රේටින් වලින් එහෙම දෙයක් කරේ නෑ කියලනේ
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Mar 19, 2023 #4 so it could go to 390, thats what nande saying Reactions: haunte
topkollek Well-known member May 22, 2014 43,730 1 57,941 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 19, 2023 #5 hirashgeff said: එතනත් කියන්නේ ෆිච් රේටින් වලින් එහෙම දෙයක් කරේ නෑ කියලනේ Click to expand... එතන කියන්නෙ රේට් එක 280 / 300 වෙනවා කියල ගුපියො කියන අනාවැකිත් පදනමක් නෑ කියන එක. Reactions: haunte and හෙළයෙක්
hirashgeff said: එතනත් කියන්නේ ෆිච් රේටින් වලින් එහෙම දෙයක් කරේ නෑ කියලනේ Click to expand... එතන කියන්නෙ රේට් එක 280 / 300 වෙනවා කියල ගුපියො කියන අනාවැකිත් පදනමක් නෑ කියන එක.
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 19, 2023 #6 topkollek said: එතන කියන්නෙ රේට් එක 280 / 300 වෙනවා කියල ගුපියො කියන අනාවැකිත් පදනමක් නෑ කියන එක. Click to expand... ඔව් එක අනිවා පදනමක් නෑ. එහෙම වෙනව නම් හොඳයි... හැබැයි කියන්න බෑ
topkollek said: එතන කියන්නෙ රේට් එක 280 / 300 වෙනවා කියල ගුපියො කියන අනාවැකිත් පදනමක් නෑ කියන එක. Click to expand... ඔව් එක අනිවා පදනමක් නෑ. එහෙම වෙනව නම් හොඳයි... හැබැයි කියන්න බෑ
topkollek Well-known member May 22, 2014 43,730 1 57,941 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 19, 2023 #7 Reactions: 2osama
redux Well-known member Feb 19, 2017 10,844 17,870 113 Mar 19, 2023 #8 ඇමෙරිකාවේ කඩන් වැටෙන බැංකු fitch දේවතාවට පෙනුනේ නෑනෙ
2osama Well-known member Oct 25, 2010 81,540 72,748 113 මාලඹේ Mar 19, 2023 #9 කොහේදෝ යන හිගන සිංගප්පූරු සමාගමක් කියපු රෙද්දක් නේ මේ ජෙප්පෝ අල්ලාගෙන මැරෙන්න යන්නේ Fitch Rating ලු Reactions: hirashgeff