බොලාට බඩගිනි නැද්ද?

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
බොලාට බඩගිනි නැද්ද?

මට බඩගිනී බන්ස් ..මට නම් යක්ක්කු දෙන්නෙක් කන්ඩ බඩගිනී.2.42 වෙනකන් ඉවසන්ඩ අනේ අම්මෝ.............. අපොයි නැකත.:(
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    matat badagini ban. oka gana hitan natuwa hitapan. man samahara welawata lunch ganne 5 p.m witara .. wada walata hira unama
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    උඩේට කෑවෙත් නෑ බන් හරියට:(

    Cu0V5M.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නම් කාල දැම්ම බං අනංමනං ටිකක් දැන් දෙහි ගෙඩියක් හදාගෙන බොනව
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි මේ අඬන්නේ එක යකෙක්
    කන්නේ මක්කටද බිජ්ජෝ පස් හය දෙනෙක් කාහන් :cool:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම කෑව බන් හොරෙන්.. පට්ට බඩගිනියි..

    Awulak naha bang,hithapanko asaneepa una ayata,mawkiri dena ammalata ehema ohoma badaginne inna bahane. Chaarithra itu karanna puluwannam itin hodayi.:yes:
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Mama nam rotiyakui . kesel gediyakui kewa..... ;)

    ඇයි මේ අඬන්නේ එක යකෙක්
    කන්නේ මක්කටද බිජ්ජෝ පස් හය දෙනෙක් කාහන් :cool:

    Ade mamanm thiyala arinava bn kama valata me velave :D

    මම කෑව බන් හොරෙන්.. පට්ට බඩගිනියි..

    අවුරුද්දට එක වතාවනේ කියල දත කාගෙන ඉන්නව ඔන්න ඔහේ බන් :(
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ado apith nombi allanawa wage karanna one, nonagathe labapu welawe indan mokuth kanna honda naa 2.42pm wenakan. nathhtam jaathika samagiyata baadawak!!!!:P:P:P