මාර වැඩේ යුක්‍රේනයට වුනේ.... මෝඩ පකෙක්ව චූන් කරලා යුක්‍රේනයම විනාස වෙලා. අර ඉස්කෝලේ කාලේ වගේ උඹ මුලින් ගහපන් අපි අතදාන්නම් කියල පටන්ගන්න වලියක් වගේමයි. දැන් රිදෙන්න කනවා අතදානවා කියපු උන් අහක බලන් ඉන්නව.
අන්තිමටම ජෝකරය උසිගැන්නුවේ මෙහෙම... පෝලන්තේන් අපි උඹට මිග් දෙනවා.. උඹ ගහපන්...