1. hirashgeff

    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි.

    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි. මේ ඉන්නේ පක්ෂ විපක්ෂ කම්බ හොරු ටික.. රාජපක්ෂලා රනිල් සජිත් රවී විමල් වීරවංශ උ8දය ගම්මන්පිල රොහිත අබේගුනවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රසන්න රණතුංග මේ ඔක්කොගම දේපල රාජසන්තක කරන්න ඕනේ
  2. hirashgeff

    රාජිට හොරාකාපු සල්ලි ගන්න ඕනේ

    රාජිට හොරාකාපු සල්ලි ගන්න ඕනේ රාජිත කියන්නෙත් කම්බ හොරෙක්. දැන් ඕකට නැව් හතකට වඩා තියෙනව. ඌත් කරේ ඩෙන්ටිස් රස්සාව... යකෝ ඩෙන්ටිස් රස්සාව කරලා ගෙයක්වත් ගන්න බෑ හැබැයි නැව් හතක් ගත්තේ කොහොමද ධිවර ඇමති කාලේ ගහපු ගැහිලි තමයි මේවා. මේවත් අපි ගන්න ඕනේ
  3. hirashgeff

    විමල් වීරවංශ හොරාකාපු සල්ලි ගන්න ඕනේ

    විමල් වීරවංශයා ඉස්සර මාවරමඩමෙ හරියේ කොමියුනිකේෂන් එකක් දාගේන හිටිය මිනිහෙක් අද පට්ට සල්ලියක් තියෙන්නේ. පුස් බයිසිකලෙන් ආව මිනිහා කොහොමද මහ විශාල මාලිගාවක් එක්ක ගෙයක් හැදුවේ... අනිවා උඹේ අපේ සල්ලි. මිනිහා දැන් ශේප් වෙන්න හදන්නේ ඉඩ දෙන්න නම් එපා
  4. hirashgeff

    කැම්පස් කොල්ලෝ සෙට් එකටම රෙස්පෙක්ට් ඈ

    කැලනිය පේරා ජපූර ඇතුළු කැම්පස් සෙට් එකටම රෙස්පෙcක්ට් ඈ ------ Post added on 1648987974
  5. hirashgeff

    ජපුර සෙට් එක

  6. hirashgeff

    පිලියන්දල පොලිසියටත් තේරිලද කොහෙද

    ඇත්තටම ගොඩක් තැන්වල උද්ගෝෂණ... කට්ටියම එලියට බැහැල... පොලිසිය ලඟින් ඉන්නවා. උන්ටත් තෙරෙනව ඇති වැඩේ. අනිති පැති වලත් පොලිසියෙන් ලොකු බධාවක් නෑ කියලයි ආරන්චියි. ඉතින් ගොඨට වෙන ඔප්සන් එකක් නෑ යන්න තියෙන්නේ
  7. hirashgeff

    යදමින් බැඳ නන්දා මාලනිය...

    හැම ලයිව් එහෙකම මේ සින්දුව ඇහෙනවා. හැබැයි මේ සිදුව 1983 වගේ කියපු සිංදුවක්. අවුරුදු හතලියක් වෙනවා. අද මේ සින්දුව කියන්නේ තරුණ කොල්ලෝ. 18-25 අතර. බලන්න සිංදුව කාලය අත්‍රිකමණය කරලා ඉස්සරහට ආපු විදිය... තරුණ පරම්පරා 5ක් අතික්‍රමණය කරලා. හැබැ‍යි අර මහලොකු ජනප්‍රිය ගායකයෝ කියන පුකතිය...
  8. hirashgeff

    රාමසාන් හඳ බලන්න

    රාමසාන් හඳ බලන්න කරන්ට අඩුවෙන් කපන්න පාතිමා. ඉයේ පැය 13ක් කැපුවට අද රමසාන් සඳ බලන්න කරන්ට් අඩුවෙන් කපන්න පාතිමා මරතොණ්ඩියේ රටා කලුවරට පෙන්නේ නෑනේ ඒහින්දා කරන්ට් අඩුවෙන් කපන්න පාතිමා හරක් රෑනක් මස් කරලා කැඳ හදන්න ෆෑන් ඔනේ කරන්ට් අඩුවෙන් කපන්න පාතිමා
  9. hirashgeff

    අපේ සාමකාමි විරොධය පෙන්නමු. මාස දෙකක් බිල් නොගෙවමු

    ෆෙස්බුක් යුටුබ් ට්විට්ටෙර් ඔක්කොම වගේ බ්ලොක් කරලා. මම නම් මාස දෙකකට බිල ගෙවන්නේ නෑ මේන් සර්විස් ප්‍රොවයිඩර්ට. (එස් එල් ටී ) අවශ්‍ය වෙලාවට හෞච් වගේ දාල යනවා. අමාරුයි ඒත් පෙන්නන්න ඕනේ අපේ විරෝධය
  10. hirashgeff

    පැතුම්ගේ අරාබි වසන්තයට අහුවෙමුද

    උඹලා දන්නව ඇති මෙකේ මම තරම් ගෝටව පට්ට ගහපු එකෙක් නෑ. හැබැයි හෙට වෙන්නේ රටම විනාස කරන පැතුම් පොන්නගයෙයි බටහිර සක්කිලි බල්ලන්ගෙයි කුමන්ත්‍රණයක්. බටහිර සක්කිලි බල්ලන්ට ඕනේ ඇමෙරිකන් ගැති ආණ්ඩුවක්. පකිස්තානේ ඉම්‍රාන් කාන්ටත් වෙන්නේ මේකමයි. අරගලය හොඳයි. හැබැයි එංගලන්තේ කියමනට නටන පැචුම් නිසා වෙන්න...
  11. hirashgeff

    නෙලුම් කුළුන ගාව විරෝධයක්

    ------ Post added on 1648824396
  12. hirashgeff

    රිපොර්ට් කරමු

    https://www.facebook.com/srijudge1
  13. hirashgeff

    මැඩිල්ලේ හාමුදුරුවෝ කොමෙන්ට්

    https://www.facebook.com/profile.php?id=100072651375047 රට රකින්න ඕන පොලීසියයි, හමුදාවයි මහජනතාවගේ පැත්තේ හිටගත්තනම් පොදු දේපලත් බේරගෙන කාලකණ්නි දේශපාලුවන්ගෙන් රටත් බේරගන්න පුළුවන්.. (තාමත් ප්‍රමාද නැ) කොහෙද ඉතිං අවසනාවකට පොඩි මිනිහට උස්සන බැටන් පොල්ල, රබර් උණ්ඩය මේ රට විනාශ කරන නරුම පාලකයන්ට...
  14. hirashgeff

    ඊයේ උද්ගෝෂනේ ආණ්ඩුවේ ප්ලැනක්

    දැන් ඉයේ තියෙපු උද්ගෝෂණය පෙන්නලා වාරණ නියෝගයක් ගනිවි අප්‍රෙල් 03 තියන්න එපා කියලා
  15. hirashgeff

    හෙට පැය පැය 13ක් සැප

    කරුමේ කියන්නේ අපි පැය 13ක් ඉන්න ඕනේ කලුවරේ හැබැයි බේබිලයි මුණුපුරොයි කළුවරේ ඉන්නවද ... පාර්ලිමෙන්තු බලු මන්ත්‍රීලා කලුවරේ ඉන්නවද
  16. hirashgeff

    අමෝ අමෝ American CIA උන්ට යන්තන් තේරිලා රුසියාව කලේ මොකද්ද කියල

    CIA analyst Larry Johnson suggested that the Russian encirclement of Kyiv over the past three weeks was intended to tie up significant Ukrainian resources so that Russia could conduct large-scale operations in the east and south. Problem solved. In his opinion, the remaining groups of the...
  17. hirashgeff

    ඇමෙරිකන් සම්බාධක කපොතියි රූබලය ශක්තිමත් වෙයි

    ඇමෙරිකාව සම්බාධක දැම්ම සමහරු හිතුවේ රූබලය සිම්බාබ්වේ කරන්සි ගානට වැටෙයි කියලා. මුල් දවස් ටිකේ රූබලය බැස්සට දැන් ආයේ ශක්තිමත් වෙලා. දැන් වත් තේරුම්ගනිල්ලා බටහිරයි ඇමෙරිකාවයි කියන්නේ ලොක නායකයෝ නෙවෙයි කියල. ------ Post added on 1648559366
  18. hirashgeff

    යුක්‍රේන හමුදාවේ තවත් බොරුවක් මාට්ටු

    යුක්‍රේනයේ බොනිකර තරුව දැන් පිචං වෙලා මුන් දන්නේ බොරු කියලා ශේප් වෙන්න අරූ මැරුනා මූ මැරුන කිව්වට උන් ඉන්නව.

    No contents