19 උගුලක් ඊට අතගසන ඕනෑම අයෙක් විනාශ වනවා
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය උගුලක් බවත්, ඊට අත ගසන ඕනෑම අයෙකු විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළ පසු එය...