1. hirashgeff

    ලිට්‍රො සභාපති තේෂාර ජයසිංහගේ ඇගයුම් වාර්ථාව

    ලිට්‍රො සභාපති තේෂාර ජයසිංහගේ ඇගයුම් වාර්ථාව තනතුර -සභාපති තනතුර පත්කරේ - ගෝටාබය රාජපක්ෂ තනතුර සඳහා සුදුසුකම - ගෝටගේ ඡන්ද කැම්පේන් කිරිම මාසික පඩිය - ලක්ෂ 30කට ආසන්නව. තනතුර ලබාගත්දා සිට ආයතනයේ ප්‍රගතිය 1. බාල ගෑස් ගෙන්වා (හයිබ්‍රිඩ්) ජනතාවගේ මුදල් ගසාකෑම 2. ප්‍රොපෙන් අනුපාතය වැඩිකොට...
  2. hirashgeff

    මයිග්‍රේට් වෙමුද

    දැන් රට යන තත්වේ හරි නැති හින්දා වෙන රටකට යමුද... එතකොට හරිද... ඇයි මම යන්නේ .. මේ රටේ ඉපදුනු මම තව රටකට ගිහින් අඩුකුලේ උන් වගේ ඉන්නේ මම පව් කරයෙක් නිසාද? මොනවද අඩු මෙ රටේ ? පව්කාර අරාබියක් වගේ කාන්තාරයක්ද ? එහෙම නැත්තන් කරුමක්කාර යුරොපය වගේ අවුරුද්දේ මාස හතරක් වගේ හිමෙන් වැහෙනවද නෑ හැමදේම...
  3. hirashgeff

    දෙමල සංධානේ කොටි මතවාදින් රාජපක්ෂ ඉත්තන් රැවටෙන්න එපා

    ගිලෙන මිනිහා පිදුරුගහෙත් එල්ලෙනවා කියන්නේ මේකට.... ඉතිහාසයෙන් අපිට දැනගන්න පුළුවන් දේවල් තියෙනවා. සිවාජි ලිංගම් කියන චරිතය... 2015 දි මහින්ද ඉල්ලන්නේ කුරුණෑගලින්. මහින්දට ඡන්ද බූස්ට් එකක් ගන්න ඕන වුනා... ඒකට දාපු උප්පරවැට්ටිය සිවාජි ලිංගම්ව කුරුනෑගලින් ඉලන්න තියපු එක. සිවාජි ලින්ගම්...
  4. hirashgeff

    උන් යාළුවො මල්ලි - අද මරික්කාර් ජොන්ස්ටන් පෙන්නුවේ ඒ යාළුකම

    අද මරික්කාර් ජොන්ස්ටන් පෙන්නුවේ ඒ යාළුකම
  5. hirashgeff

    මරික්කාර් සහ ජොන්ස්ටන්ගේ කතාවේ හරය

    මුන් දෙන්නම ශේප් එකේ ගහන්නේ ජවිපෙට. ජොනියා ස්ජබේ හොඳ කියනවා .. මරික්කාර් මහින්ද යුද්දේ කරයි කියලා කියනවා, ඊට පාස්සේ ජෙප්පන්ට ගහනව සරලව කියන්නේ අවුරුදු 74 සාර්ථකයි රටේ වැඩක් වුනා කියල කියන්නේ ------ Post added on 1649224926
  6. hirashgeff

    පූට්ටු බිජ්ජමතා වැඩ පෙන්නයි රටපුරා ඖෂධ හිඟයක්

    අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් - GMOA රජයේ වැරදි කළමණාකරණය හේතුවෙන් මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නිර්මාණයවී ඇති බව ජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි කමිටු සාමාජික වෛද්‍ය කෝසල තෙන්නකෝන් සඳහන් කළේ, සෞඛ්‍ය සඳහා වෙන් කළ මුදල් වෙනත් අනවශ්‍ය දේවල් සඳහා වියදම් කර ඇති...
  7. hirashgeff

    ගැසට් රිවස් ඉස් බැක් රිවර්ස් නන්දේ

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
  8. hirashgeff

    Ranil - Game of Thrones

    19 උගුලක් ඊට අතගසන ඕනෑම අයෙක් විනාශ වනවා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය උගුලක් බවත්, ඊට අත ගසන ඕනෑම අයෙකු විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කළ පසු එය...
  9. hirashgeff

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්.. April 5, 2022 at 10:22 pm | lanka C news පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය...
  10. hirashgeff

    පනික්කියාගේ ගේත් වටලල 🔴 BREAKING

    🔴 BREAKING හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවස වටලමින් මේ වනවිට දැඩි විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තා වේ. එහි දර්ශන බලාපොරොත්තුවන්න.
  11. hirashgeff

    ජනතා පරමාධිපත්‍යය

    ජනතා පරමාධිපත්‍යය ජනතාව විසින් අවබෝධ කරගනිමින් සිටි. ජනතාව කෙමෙන් කෙමෙන් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරමින් සිටි. ජනතාව සම්පුර්ණයෙන් තම අයිතින් වටහාගත්වීට දේශපාලුවන්ට ඇප නැතිවෙනවා නිසැකයි.
  12. hirashgeff

    සිරස නිව්ස් 10

  13. hirashgeff

    හමුදා ආරක්ෂාවක් යෙදූ කන්ටේනර බහාලුමක් කොළඹ වරායේ

    හමුදා ආරක්ෂාවක් යෙදූ කන්ටේනර බහාලුමක් කොළඹ වරායේ ✍️ කොළඹ වරායේ ජේ. සී. ටී පර්යන්තයේ නවතා ඇති කන්ටේනර බහලුමකට දැඩි හමුදා ආරක්ෂාවක් ලබාදී ඇති බව දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පෙලක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සංසරණය වනවා. ඊට අදාළ කන්ටේනර් බහලුමේ අංකය ලෙස දැක්වෙන්නේ 0270586 වශයෙන්. කොළඹ වරායෙන් පිට...
  14. hirashgeff

    ගෝටා ගියාට පස්සේ ප්‍රශ්නේ

    මෙහෙමයි මල්ලි මහ කරුමක්කාර හොර රැලක් මුළු රටේම හොරකන් කරනවා. අපි කරන්න ඕනේ මුලින්ම ඒ හොරාවයි උන්ගේ රැලයි එලවන එකද නැත්තන් එලවන්නේ නැතුව හොරාව එලවල අපි කාවද තර්ක කරකර ඉන්න එකද. මුලින්ම හොරුන්ව එලවමු. ඊට අප්ස්සේ බලමු කාවද ගේන්නේ කියලා. මුලින්ම රටේ කරුමය නැති කරමු. ඊට පස්සේ බලමු කාවද...
  15. hirashgeff

    #GotaGOHOME

    #GotaGOHOME
  16. hirashgeff

    Current thiyenawada ?

    Current thiyenawada ? Rukmale na
  17. hirashgeff

    නිස්සංක පොන්නයගේ පොන්න පුතා රටින් පැන්නා

    නිස්සංක පොන්නයගේ පොන්න පුතා රටින් පැන්නා
  18. hirashgeff

    නෙල්සන් මැන්ඩේලා කියපු දෙයක්

    අර්බුධයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුදධයකින්ම විනාශ වෙයි කියපු දෙයක් දැන් කොහොමද වැඩේ
  19. hirashgeff

    විමල්ගේයි උදගෙයි නරිනාටකයට අහුවෙන්න එපා... 225ම එලවනකන් සටන ගෙනියමු

    විමල්ගේයි උදගෙයි නරිනාටකයට අහුවෙන්න එපා... 225ම එලවනකන් සටන ගෙනියමු

    No contents