1. kansa malli

    mata loku udawwak one kastiyagen (HELP HELP:)

    උදව්වක් දෙන්න යාලුවෝ
  2. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    කවියක් කියමි එලි සමයත් හදාගෙන උඩු බුරලන්නේ ඇයි බල්ලෙක් උදෑසන ගේමක් දෙන්නේ කොහොමද හිත හදාගෙන ගැරඬි මරලා අපි යයි නිර පතාගෙන දුකයි කියන්නත්...
  3. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    කවියන් කවි ගොතයි කවියට නෑ බාදා උපමා ගෙනෙයි කවි රස හරියට පාදා කවිකම නිසා එළකිරි මිතුදම සාදා කවියන් දිලෙයි කොතනත් නැත කිසි බාදා පැන්තර් මචෝ උඹ කල සේවය අගනේ තුති පුද කරමි කවි කමනම්...
  4. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    දම් පාටට අයියත් බැස්සට ලඟදි කවි කමකට කුමටද පාටක් මට දී අයියට මේවා කියලත් බෑ මට පව් දී හිවලෙක් තමයි ඔබ මට හම්බුන මගදී :confused:
  5. kansa malli

    mata loku udawwak one kastiyagen (HELP HELP:)

    සිරාවටම උඹ කියනකන් මටත් එක මීටර් උනේ නෑ... ජි ටි අයියට කියන්න වෙයි වගේ...
  6. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    නුපුරුදු කමට දුන් දැම්මත් හා කැස්සා කංසට ඕවා හුරු වී අවරුදු විස්සා නටපන් පුතේ තව තව වලිගය උස්සා කව්රු නැතත් මං බලනවා මේ වස්සා :D
  7. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    කෙල්ලන් මහනුවර කොතෙකුත් ඇතිය පුතේ එක එක ජාතියෙන් අපි කවි ගොතනු ඇතේ තේරුම ගන්න පුලුවන්නම් අකුරු පොතේ හරකෙක් වගේ උම්බෑ නොකියන්න පුතේ
  8. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    දණහිස ලඟට ලොකු කමිසය පොරෝගෙන පින් බත් කාලා බඩ ලොකුවට හදාගෙන අන්දෙක දික් කරයි හයියෙන් දුවාගෙන හරකෙක් මරනු බෑ මට පව් පුරෝගෙන :baffled:
  9. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    කෙල්ලන් ඇතත් මෙහි එක එක විකාරෙන් වලකට වැටිලා අපේ පැන්තර් අකාලෙන් අපි මහනුවර කෙල්ලන් යයි අයාලෙන් සිංහයෝ කයිද නරියාගේ මස් එදාමෙන් :rofl:
  10. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    හුස්ම පොදක් පිම්බොත් ඇති මේ කංසා විසි වී ගිහින් ඇනගන්නවා උඹේ පස්සා විස්කි බොන්නේ රටකජු හොරෙමුත් උස්සා බයිට් එකට ගන්නට උඹ මරු වස්සා ;)
  11. kansa malli

    seminige new scandal eka oneeeda

    හප්පට සිරි ලොක්කෝ... මෙච්චරද ඉතින් පෙන්නන්න තිබුනේ උඹ ගාව... :baffled:
  12. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    කටට රහට කෑමක් මට නෑ තාම.. නරකද ගෙනාවොත් තව මෙනුවක් එහෙම බඩගිනි නිසා කා ගැහුවට අපි මෙහෙම අහන්නේ රොක් කන්නේ පොලොස් අපි තාම :baffled:
  13. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    ආයුද වලට බය උනාලු පොඩි කාලේ මට කවි කම ආවේ පෙර ජන්මෙන් රාලේ මල් මල් චිත්තෙත් ඇඳ දහවල් කාලේ පැන්තර් ඇවිත් ගොතපන් කවි පද තාලේ :love:
  14. kansa malli

    mata loku udawwak one kastiyagen (HELP HELP:)

    මාත් ට්‍රයි කරා මචන්.. වැඩේ හරි ගියේ නෑ උඹට කොහෙන් හරි සෙට් උනොත් මටත් කියපන් හරිය...
  15. kansa malli

    << සුපිරි කවි ට්කක් >>

    නාරි ගමන උඹේ රුපෙට වටි මහත් හිනෙනේ වගේ උඹ මැවී මැවී පෙනේ මටත් මල් මල් චිත්තෙ ඇඳගෙන අරන් කලෙත් උඹ යනකොට කොහොමද අද ගෙදර වටෙත් :rolleyes:
  16. kansa malli

    හන්සිගේ අමුතු සිතුවිලි ....

    ගොඩ කාලෙකින් ආවෙමි එළකිරි පැත්තේ සුවඳක් දැනුනේ නෑ කවි මඩුවක් පැත්තේ ශිල්පය දනිමි ඇත දුන් කෙනෙකුයි නැත්තේ දැන් කවි කියමි බම්පිය දෙමි මින් මත්තේ :D;)
  17. kansa malli

    හන්සිගේ අමුතු සිතුවිලි ....

    කංසා මල්ලියාගේ සිතුවිලි.... ලැබුනම උරමි දුම් උගුරක රස බලමි හීන දකිමි ලෝකේ වටේ සැරිසරමි බැහැගෙන යන විට තව උගුරක්‌ උරමි සන්සුන් ගමන අයාලයට පිය නගමි දුක නෑ හිතේ සතුටි හැම විට ඇත්තේ ගෙඩි රස බලමි මට ගුණ මොකටද පොත්තේ අවොත් කෙනෙක් එලකිරියෙන් මේ පැත්තේ වට පිට බලනු මං ඇති අල්ලපු වත්තේ ඉරුවත්...
  18. kansa malli

    mata loku udawwak one kastiyagen (HELP HELP:)

    මචන්ලා මට 3d Glass එකක් ගන්න ඕනේ.. මං ඉන්නේ ඉතින් නුවරනේ... ගන්න පුළුවන් තැනක දන්නවනම් කියපන් මචන්ලා... ගොඩක් කාලෙක ඉඳලා හොයනවා...තවම සෙට් උනේ නෑ ගන්න තැනක් මචන්ස්ලා...:D
  19. kansa malli

    Kohomada Denne ????

    FB හරහා තමයි මං දුන්නේ මචන්... සිදුව සකුරා චන්දනටයි Shane Zing ටයි මං දුන්නා මචන්.. උඹත් FB හරා දීපන් :yes::D

    No contents