බයික් එකනම් අව්ලක් නෑ යාලුවා..
එත් පදින්න ටිකක් අමාරුයි මාත් ඕක ගන්න හිතලා යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ටික දවසක් පැද්දා:yes:
ටිකක් දුර ගමන එහෙම යනවනම් මාර මහන්සි දැනෙනවා
මොකද අපි බයික් එක අරගෙන යද්දී එකේ Riding Style එක ටිකක් වෙනස් නිසා..
මේකත් කියන්න ඕනේ යාලුවා
බයික් එකනම් සුපිරියටම පිකප් වෙනවා
මේක...