රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝමයක් පිරිස් විවිධ වූ අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සිටියි. එසේ වුවද මෙම තත්ත්වය හමුවේ අප රජයක් ලෙස ඉතාමත් වගකීමෙන් සහ අවබෝධයකින් යුතුව තීන්දු තීරණ ගත යුතුයි.
එහිදී රට වැසීම නිසා ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වන්නේ අඩු ආදායම්ලාභී පවුල් සහ ස්වයං රැකියාවන්හි...