ස ෆේල්ද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    ස මුලින්ම ෆේල් වුනේ ජනාධිපතිවරනේ නඩුවට උදව් කරා කියලා අලිසාන්තට අධිකරණේ දීපු දවසේ​

    ඊලඟට ෆේල් වුනේ කොවිඩ් මර්ධනය කරන්න ගොඩක් උදව් වුනු අනිල් ජාසිංහ අහක් කරපු දවසේ ( භූමදාන කතාවට විරුද්ධ වුනේ එයා).​

    ඊලඟට ෆේල් වුනේ අර කුරුනෑගල මණ්ඩපය කරපු එකත් එක්ක ගිහින් ගන්න පුරාව්ද්‍යා හානියට විරුද්දව ක්‍රියාමාර්ග මොනවද කියලා ඇහුවම අහපු එකාව කොචොක් කිරිම.​

    එකම රටක් එකම නිතියක් කියලා අරුන්ට විතරක් වෙනම භූමදානය කරන්න අවසර දුන්නා​

    ------ Post added on Aug 20, 2021 at 3:16 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    දුමින්ද සිල්වව නිදහස් කරපු දවසේ ආයෙත් ෆේල් වුනා​

    දුමින්ද සිල්වට රාජ‍ය ආයතනයක සභාපති කම දුන්නු දවසේ ආයෙත් ෆේල් වුනා​

    බැසිල්ට ආර්ථිකයෙන් 80% දුන්නු දවසේ ආය්ත් ෆේල් වුනා​

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ස ෆේල් උබල වගෙ වහල්ලුන්ට

    'ස'ට හම්බුනෙ, ආර්තිකේ කෙලවෙච්ච රටක්, බොම්බ ගහනකන් බලන් හිටපු කබ්බො දැන් කියෙව්වට
    ඊට පස්සෙ මාස 5න්, කොරෝන ආව, දැන් බලපන්

    2019 - මාර්තු ඉදන්, තාම සතයක් අඩු නැතුව ආන්ඩුවෙ පින් බතාලට පඩි ගෙව්ව, ඒකම මදිද
    ඩොලර් තියන විදියට තෙල්, බෙහෙත් ගෙනාව, ඩීසල් / පෙට්‍රල්/ කෑම ඔක්කොම ගෙනාව, අඩුවක් තිබ්බද

    පුලුවන් පලවෙනි පාරම වැක්සින් ගෙන්නුව, තාම ගේනව, මිනිස්සුන්ට දෙනව, ආන්ඩුව පැත්තෙන් කරන්න ඕනෙ ඔක්කොම කරා.

    කුනු විපක්සෙ‍යි, මෝඩ මිනිස්සුයු මොකද කරෙ. ජෙප්පොන්ගෙ ලනු කාල පාරට බැස්ස ලමයින්ව බිල්ලට දීල
    දැන් සනීපද? ජෙප්පො ගෙවල් වල, ස්ට්‍ර්‍යික් කරපු මිනිස්සු මහ පාරෙ මැරෙනව.
    දැන් ආයෙ රට වහල, දැන් සැපදා, සජිත් එයි උබලට හාල් පොල් අරගෙන
    අනුර ඇවිල්ල 5000 දෙයි

    තොපිට ඒත් දෙන්නෙ අපේ ආන්ඩුව තමා හාල් ඇටයක් හරි, කලගුන නැති හිවල්ලු

    ඔය උබ කියපු අනිත් කාරන රටක් පාලනය කරන කොට පහලම තැන් වලින් වෙන්න පුලුවන් පොඩි පොඩි ඒව.
    ගහක් කැපුව කියල ජනදිපති පලිද යකො, උට පුලුවන්ද ඕව හොයන්න.

    ස ෆෙල් නෑ, ස පාස් ( ඉන් මයි ඔපීනියන් )
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    අම්මගෙ රෙද්ද.. අනේ නිකන් බලයන් බන් යන්න. දාර බයියෙක් ඩෙටෙක්ටඩ්! උබලාගේ ගෑනු උස්සන් ගිහින් රාජපක්ශ කාලකන්නි දූශනය කරලා මැරුවත් මීක් නෑ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගෑනු
    අම්මගෙ රෙද්ද.. අනේ නිකන් බලයන් බන් යන්න. දාර බයියෙක් ඩෙටෙක්ටඩ්! උබලාගේ ගෑනු උස්සන් ගිහින් රාජපක්ශ කාලකන්නි දූශනය කරලා මැරුවත් මීක් නෑ
    ඇත්තටම ගෑනු උස්සන් ගිහින් දූශනය කරලා වද දීල මරපු කාලත් තිබ්බ.
     
    • Like
    Reactions: wtsamantha

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අම්මගෙ රෙද්ද.. අනේ නිකන් බලයන් බන් යන්න. දාර බයියෙක් ඩෙටෙක්ටඩ්! උබලාගේ ගෑනු උස්සන් ගිහින් රාජපක්ශ කාලකන්නි දූශනය කරලා මැරුවත් මීක් නෑ
    Super Troopers Smh GIF by Searchlight Pictures
     
    • Like
    Reactions: wtsamantha

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    #GotaGoHome

    ගෝඨාභය ඔබ යා යුතුමය...

    ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

    ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

    ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

    ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

    🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

    🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

    🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

    🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

    🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

    🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

    ඔව් ඔබ යා යුතුමය...

    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...

    🙏🇱🇰

    නිලන්ත සත්සර ගමගේ ✍️
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    :lol:

    cats laundry GIF