මහානායක හිමිවරුන්ට සවන් දෙනව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    බලපන් රටට වෙලා තියෙන දේ. මහානායක හිමියෝ මැදිහත් වෙනකන් උද්ධච්චකමක හිටියා. අනේ ඒ උන්නන්සේලාට පින් මේ වෙලාවේ මැදිහත් වුනාට.

    ලංකාවේ පුටිං පුටිං ගාන්න එපා දැන්. පුටිං දැනගත්ත නම් බඩ කපන් මැරිල යයි,

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,832
    113
    උද්දච්චකමට ඉඳලා එන ප්‍රෙශර් එක දරාගන්න බැරුව රට වහන්නත් ලැජ්ජාවෙන් ඉන්නකොට වැඳලා වැඳලා මහ නායක ස්වාමීන්වහන්සේලාගෙන් ලිව්මක් ඉල්ලගත්ත එකනෙ කරේ.