1. hirashgeff

    පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි.

    පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි.. කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ. චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි...
  2. hirashgeff

    රචනාවක් ?

    දුමින්දව නිදහස් කිරීම සහ මත්ද්‍රව්‍ය පාලනයි . යන මැයෙන් වචන 250 කට නොවැඩි රචනාවක් .
  3. hirashgeff

    කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූවරසන් දූපතේ කිසිදු අනුමැතියකින් තොරව චීන – ශ්‍රී ලංකා එකාබද්ධ සමාගමක් විසින් මුහුදු කූඩලු ගොවිපළක් ආරම

    කිලිනොච්චි පූනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූවරසන් දූපතේ කිසිදු අනුමැතියකින් තොරව චීන – ශ්‍රී ලංකා එකාබද්ධ සමාගමක් විසින් මුහුදු කූඩලු ගොවිපළක් ආරම්භ කර තිබේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඇති පූවරසන් දූපත ඉතාමත් අලංකාර පරසර පද්ධතියකින් සමන්විත එකකි. මෙහි මුහුදු කෑඩැල්ලන් බෝ කිරීමේ ගොවිපළක්...
  4. hirashgeff

    This is it - රනිල්ගේ ජාතිය ඇමතිම

    රනිල්ට කඩේයැමක් නොව රනිල්ගේ ස්ටයිල් එකෙන් කරන්න කලින් මේකවත් බලන්න තිබ්බා, කතාවේ මුල මැද අග සම්බන්ධයි. හරිම කෙටියි. ඒ වෙලාවේ රටේ තිබ්බ තත්වයට ( රනිල් හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්) අනුකූලව කතාකරනව.
  5. hirashgeff

    නොමිලේ පොහොර ලබා දෙනවට මම විරුද්ධයි – මෛත්‍රීපාල සිරිසේන

    ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන් කරන ප්‍රකාශවලට තමා විරුද්ධ බව මෛත්‍රීපාල සිරිසේන පවසයි. රසායනික පොහොර නොමිලේ ලබාදීම නොව සිදුකළ යුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවෙට කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම බව මෛත්‍රීපාල සිරිසේන පවසයි...
  6. hirashgeff

    මේවා ආත්මීය බැඳීම්

    සගෙ කතාව පැයයි විනාඩි නමයයි, 60+9=69 යකෝ
  7. hirashgeff

    19 අප ඇටවූ උගුලක් අහෝසි කරන්න යන අය විනාශ වෙනවා 20 එම විනාශයේ ආරම්භයයි - රනිල් කියයි

    අඩෝ රනිලා අටවපු උගුලට සෙට් එකම අහුවුනාද ? 20 දාන්න කලින් ගෝඨාට තිබ්බ ජනප්‍රියත්වය 20න් පස්සේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවුනානේහ්.
  8. hirashgeff

    වෙහෙසකර ජයග්‍රහණයකින් පසුව එහි අග්‍රඵලය ලබන්නට ටික කලක් බලා සිටිය යුතුය.

    වෙහෙසකර ජයග්‍රහණයකින් පසුව එහි අග්‍රඵලය ලබන්නට ටික කලක් බලා සිටිය යුතුය.
  9. hirashgeff

    මට හෙට තියෙන දැවෙන ප්‍රශ්න ?

    හෙට සැමන් අඩු කරයිද ? පරිප්පු ලාබෙට හම්බවෙයිද ? මේ දවස්වල බාල සැමන් ටින් කන්ටේනර් අහුවුනාද ? හෙට ගන්න ඕන ටූල්බොක්ස් මොනාද ? අලුතෙන් කෙනෙක් එයිද ? ඉල්ලා අස් වෙයිද ? මට හෙට තියෙන දැවෙන ප්‍රශ්න බන් මේවා
  10. hirashgeff

    පෝයට මරණයට කැපවූ හරකෙක් නිදහස් කරන්න

    ලංකාවේ ගොඩක් ගව ඝාතකාගාර වල දිනපතාම ගවයින් සිය ගණනක් මරණයට ලක්වෙනවා. මොකද හිතෙන්නේ අපිට ක්‍රමයක් තියේනම් ඒ ගවයින් විකුණන අයගෙන් ගව ඝාතකාගාරයට ගෙනියන්න කලින් ඒ අහිංසක සතාව බේරගෙන්න පුලුවන් විදිහේ. මේ අදහස 100%ක් ප්‍රායෝගිකනම් නැහැ. නමුත් මෙයින් පුලුවන් අඩු තරමේ මාසයකට එක ගවයෙක් හරි බේරගන්න. අනික...
  11. hirashgeff

    බැසිල් ස ආව...

  12. hirashgeff

    කව්ද යකෝ අදත් කුමන්ත්‍රණය කරේ ආණ්ඩු පෙරලන්න

    තවත් කොරෝනා මරණ 71ක්… June 22, 2021 at 8:10 pm | lanka C news කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් හැත්තෑ එක් දෙනෙක් මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය ප්‍රමාණය 2704 දක්වා ඉහළ යයි. කවුරුවුනත් කමක් නෑ මෙහෙම කුමන්ත්‍රණය කරන්න එපා ඈ. පොහොට්ටු...
  13. hirashgeff

    ‘දැන් සැපද’ අසමින් කරත්තයක ගිය අයෙක් අත්අඩංගුවට..

    ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කල ගාල්ලේ දී පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතා පුවරු සදහන් බක්කි කරත්තය නැග ගමන් කරද්දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි තරුණ බලවේගය ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක ඇතුළු පිරිසකි. පොලිසිය සඳහන් කරන්නේ...
  14. hirashgeff

    බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

    ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ. බොහෝ දුරට ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගනු ඇති...
  15. hirashgeff

    පොල් ගැසට් රිවස්.

    පොල් මැනිල්ල ඉවරයි.. ගැසට්ටුව අවලංගුයි.. පොල් මිල සීමා ඉවතට.. June 19, 2021 at 12:40 pm | lanka C news උපරිම සිල්ලර මිල පොල් සඳහා පනවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ඊයේ දිනයේ මෙය ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය වසරේ...
  16. hirashgeff

    රීවස්සේන - ඔන්ලයි අරක්කු විකිනිල්ල රිවර්ස්

    මත්පැන් ඔන්ලයින් අවලංගුයි… June 17, 2021 at 12:02 am | lanka C news අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව රජය විසින් අවලංගු කර ඇත. සැලසුම් කර තිබුනේ සුපිරි ‍වෙළඳසැල් හා...
  17. hirashgeff

    හම්මෝ මතකද

  18. hirashgeff

    ගෙම්බා කපොතියි.

    https://www.newswire.lk/2021/06/12/r-to-resign-over-increase-of-fuel-prices/ SLPP demands Subject Minister to resign over Fuel price increase Sri Lanka Podujana Peramuna in a statement has demanded the Energy Minister to resign from his post, as yesterday’s fuel price increase has created...
  19. hirashgeff

    "යහපත් ප්‍රතිචාරයක්" - ලාමක පොඩි උන් අන්දන විදිය

    ලාමක මනසක් උන්ට නෑ බෑ කියන්නේ නෑ. කිව්වගමන් අඬනවා. අර පොඩි උන්ට කවදාවන් නෑ කියන්නේ නෑනේ. කියන්නේ මයේ පුතේ හෙට අරන් දෙන්නම් කියලනේ. ආන්න ඒවත් යහපත් ප්‍රතිචාරයක් පොඩි එකාට. දේශපාලනේ ගාවගන්න එපා ඕං

    No contents