රූමස්සල, බොනවිස්ටා කොරල් පරයේ ඛාදනය වූ කොටස් සුදු වැල්ල වෙරළ තීරයේ
COLOMBO (NEWS1ST) : සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනාගත් රූමස්සල බොනවිස්ටා කොරල් පරය අශ්‍රිත සුදු වැල්ල වෙරළ තීරයට කොරල්පරයේ ඛදනය වූ කොටස් ගොඩගසා තිබේ.
ප්‍රදේශයේ පරිසර සංවිධාන පවසන්නේ එම ප්‍රදේශයේ සිදුවන කිසියම් ක්‍රියාකාරකමක්...