Tipi Tip පෙරෙතයෝ ඉන්නවද ?

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එකක් ටිපිටිප් වර්ගයක් තිබ්බ කාර් පාර්ට්ස් ටිකක් ඇතුලේ තියෙන එකක්, අපි ඒවා සෙට් කරලා පොඩි කාරෙකක් හදාගන්න ඕනි, පට්ට... රබර් රෝදත් තිබ්බ කාරෙකට. තව එකක් තිබ්බ ඒක ඇතුලේ පොඩි ඩයිනෝසර් සෙල්ලම්බඩුවක් තිබ්බ.

    :D:D:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එකක් ටිපිටිප් වර්ගයක් තිබ්බ කාර් පාර්ට්ස් ටිකක් ඇතුලේ තියෙන එකක්, අපි ඒවා සෙට් කරලා පොඩි කාරෙකක් හදාගන්න ඕනි, පට්ට... රබර් රෝදත් තිබ්බ කාරෙකට. තව එකක් තිබ්බ ඒක ඇතුලේ පොඩි ඩයිනෝසර් සෙල්ලම්බඩුවක් තිබ්බ.

    :D:D:P:P

    මම 6 or 7 වසරේදී වගේ ඔහොම එකක් ආව වගේ මතකයි :yes:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    කනවා බං..:love: පත සයිස් ටිපිටිප් එකක් තියෙනවා රුපියල් පනහයි.. එකම දවසයි කෑවෙ.. කට තුවාල වුණා.. ලුණු විතරයි බං.. අනික ඒක අමුතුයි අනිත් එව්වට වඩා.. ගම් වගේ..:rolleyes: උස්වත්තගෙ එක මරු..:yes:

    ඉස්සර තව රතුපාට එකක් තිබුණා නේද බං.. මට නම මතක නෑ.. Puzzle Game Card එහෙම හම්බවෙන්නෙ.. නම මතකද ඒකෙ..?

    m1.jpg

    ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න) :yes:

    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    m1.jpg

    ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න) :yes:

    ඔව් මචන් උස්වත්ත ටිපි ටිප් එකට ගහන්ඩ එකක් හදල නෑ තාම....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aniwa ela. Habai dan quality eka adu karala. Cheese balls ehema upset dan.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    m1.jpg

    ඔයා ඔය කියන්නෙ ක්‍රවුන් ජරාවට නේ සහෝ,එ මල මගුල කන්න බැ,මුස්ලිම් සෙට් එකක් හදන ජරාවක්,(මුස්ලිම් කියල සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සිමට නොවන බව කරුණාවෙන් සලකන්න) :yes:

    :yes::yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මම 6 or 7 වසරේදී වගේ ඔහොම එකක් ආව වගේ මතකයි :yes:
    :yes::yes: මාත් ඒ කාලේ ශිෂ්‍යත්ව පන්ති යනකොට තමා හුගක් කෑවේ ඕව, ඒවගෙන් හම්බුන කාර්ස් සෙට් එකක්ම තිබ්බ මං ලග :D:D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    mamath 5-6 wasaredi kaawa hamadama class yaddi.. robot, racing cars, helicopter cards ehema hena mitiyakma thibba.. magic balls th thibba.. mr pop & thawa millennium da mokakda ekakuth thibba wage mathakai. uswahtha eka thamai danata nam raha.. mr. pop dan nadda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tipi+Tip.jpg

    කොච්චර ටිපිටිප් තිබුනත් මට නම් උස්වත්ත එක තමයි එලම. හැබැයි දැන් නම් අපි පොඩි කාලෙ කාපු ටිපිටිප් තරම් රහ නෑ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Tipi+Tip.jpg

    කොච්චර ටිපිටිප් තිබුනත් මට නම් උස්වත්ත එක තමයි එලම. හැබැයි දැන් නම් අපි පොඩි කාලෙ කාපු ටිපිටිප් තරම් රහ නෑ

    උස්වත්ත තමයි සුපිරි.. ඕකට ගහන්න ඒ කාලේ මිස්ට පොප් ආවා . :rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උස්වත්ත තමයි සුපිරි.. ඕකට ගහන්න ඒ කාලේ මිස්ට පොප් ආවා . :rolleyes::rolleyes:
    මිස්ට පොප් එකේ මොනව දුන්නත් උස්වත්ත එකට ගහන්න බැරි වුනා මචං. උස්වත්ත එකේ ජුජුප්ස් එකත් නැගල ගියානේ. මතකද ග්ලූකෝ රස මාමේ කියල ගිය ඇඩ් එක.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    Ushwaththa tipitip issara kaawa mama godak asawen. eath Tehan ge ushwaththa eka kiyala danagattama kana eka nawaththuwa... Mr Pop wage eka eka ewa kawa.
    Tehanaya kari pandithayek mata uuwa dirawanne naha :dull:
     
    • Like
    Reactions: -LotusMoon-