මචන් ඕක උබේ අවුලක් නෙවෙයි. උබේ Personality එක තමයි ඕක. මේ ලෝකේ ඉන්නවා කොටස් දෙකක්.
1. Introverts : (ඔයා වගේ අය) ඒ කිව්වේ වැඩිය සමාජේ ගැන හරි හරියට ගැටෙන්න කැමති නැති අය. "(or those of us with introverted tendencies) tend to recharge by spending time alone. They lose energy from being around...