1. SANJEE

    EK Married Club-12

    ඇමසියාගේ ඉග්නෝ ලිස්ට් එක....... ලොල්
  2. SANJEE

    EK Married Club-12

    :rofl::rofl:
  3. SANJEE

    EK Married Club-12

    මෙයා ඉතිං විකාර කියනවා...... පෝන් එකට පෝන් එකට වශී වුනේ....... එකක් නැන්දට අරගෙන දෙන්න තමා මේ හදන්නේ (මගෙත් පසු ප්‍රයෝජනය පිණිස....... එක හොඳනම් මේක දුන්නා එක ගත්තා........:P)
  4. SANJEE

    EK Married Club-12

    එපාම වෙලා බං....... හදිස්සියකට කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක එන්නත් තප්පර 10-15 ක් වගේ යනව....... පොලවේ ගහන්න හිතෙන්නේ එව්ලේට...... අයි උඹේ ෆෝන් දෙකට මොකෝ වුනේ......? වින්ඩෝස් පට්ට බං....... අපේ මලයෙක් අරගෙන තියෙනවා...... පෙනුම පර්ෆොර්මන්ස් ඉන්ටෆේස් එක එහෙම ලොවෙත් නැත...... වශී වුනා මාව.......
  5. SANJEE

    EK Married Club-12

    ඈහ්හ්....... ෂුවර්ද.......කියහන් කියහන් බලන්න...... කියද කියන්නේ......
  6. SANJEE

    EK Married Club-12

    ඇස් කරකවන විදින්නම් මොකක්හරි බාල්දියක්........... මොකක්ද ෆෝන් එක කියහන් බලන්න....... :oo:
  7. SANJEE

    EK Married Club-12

    එච්චර ගානට ඕනේ නෑ අපේ එක්කෙනාට.......
  8. SANJEE

    EK Married Club-12

    nokia or microsoft....... ?
  9. SANJEE

    EK Married Club-12

    උපරිම 25ක්........
  10. SANJEE

    EK Married Club-12

    සිරාවටම........ මටත් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා බං....... ෆෝන් එක ස්ලෝ....... උඹ වින්ඩෝස් ද පාවිච්චිය......? මොකක්ද ෆෝන් එක....... අපේ උන්දෑගේ ෆෝන් එක අවුල් අපේ කෙල්ල බිම දාලා ඩ්‍රොප් ටෙස්ට් කරලා....... එකක් අරන් දෙන්න හැදුවේ වින්ඩෝස් එකක් හොඳා කියලා හිතෙන්නේ......
  11. SANJEE

    EK Married Club-12

    හපොයි......... මේ දවස් වල බඩාලගේ ගෙදර වතුර කපලාද මන්දා මු මෙකට ඇවිල්ලම නාගන්නේ මේ තරම්....... :rofl:
  12. SANJEE

    EK Married Club-12

    :rofl::rofl: අහගනින් දැන් සභ්‍ය විදියට.......
  13. SANJEE

    EK Married Club-12

    මම දන්නවද යකෝ උඹ ඔය ඇප යුස් කරයි කියල....... :frown:
  14. SANJEE

    EK Married Club-12

    :cool::cool::cool::cool:
  15. SANJEE

    EK Married Club-12

    ටහිකේ....... :baffled:
  16. SANJEE

    EK Married Club-12

    භයානකයි....... :P
  17. SANJEE

    EK Married Club-12

    ආපෝ මූව අපේ ගෙවල් පැත්තට එහෙම වැද්දගන්න නරකයි....... :lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-12

    අපේ බඩා නම් මාරු ඩයල් එක බං....... භාණ්ඩේ ගැන නෙවෙයි විස්තර හොයන්නේ භාණ්ඩේ අයිති කෙනා ගැන....... :lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl:
  20. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl:

    No contents