1. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol: අල්ලස් දීලා හෝ මාමි එක්සෑම් පාස් වේවා...........
  2. SANJEE

    EK Married Club-12

    :cool::cool::cool::yes::yes: අනික os එකේ තියෙන අකුරු වලට, ස්ටයිල් එකට එහෙම මට හරි ආස හිතුනා බං........
  3. SANJEE

    EK Married Club-12

    පුනම් අක්කා නේද මේ.......?
  4. SANJEE

    EK Married Club-12

    අනේ මන්දා බං රෙද්ද කලකිරිලා ඉන්නේ........ මේකේ රැම් එක 1 gb හින්දද මන්දා මෙතරම් ස්ලෝ..... මල්ලිගේ s4 එක නම් පට්ටෙට දුවනවා ස්ලෝ නැතුව........ :dull::dull::dull::dull:
  5. SANJEE

    EK Married Club-12

    උඹේ බජට් එක කියාද.......?
  6. SANJEE

    EK Married Club-12

    හදිස්සියකට නම්බර් එකක් ඩයල් කරගන්න බෑ තප්පර 10-15 ක් වගේ යනවා කි පෑඩ් එක එන්න...... ලඟදි ඇප්ස් ඔක්කොම අප්ඩේට් කරා එකද කියලත් සැකයි මේ ස්ලෝ වෙන්න හේතුව....... :eek:
  7. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-12

    ආහ්හ්........ ඕකක් තමා අපේ මලයා අරගෙන තිබ්බෙත්........ අපේ එක්කෙනාටත් එක දැකලා තමා ඒ ගැන ආසාවක් පහලවෙලා තියෙන්නේ........ :) පට්ට බං භාණ්ඩේ......
  9. SANJEE

    EK Married Club-12

    ටෝටලි ඇග්රි විත් යු........ යෙප්........ :yes::yes::yes::yes:
  10. SANJEE

    EK Married Club-12

    සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ....... :(:(:(
  11. SANJEE

    EK Married Club-12

    මමත් මුලින් හිතාගෙන හිටියේ එහෙම තමා...... ඒත් උඹ ෂොප් එකකට ගිහිල්ල හරි නැතිනම් යූස් කරන එකෙක්ගෙන් ඉල්ලගෙන පොඩ්ඩක් අතපත ගාලා බලහන්කො.......
  12. SANJEE

    EK Married Club-12

    ඊයෙත් ඇහුවා උඹෙන් තෝ මොකක්ද පාවිච්චි කරන ෆෝන් එක කියලා වින්ඩෝස්.......
  13. SANJEE

    EK Married Club-12

    හුවාවී හොඳයි කියනවා........ ඒත් Android ගන්න එපා බං ආයෙත්....... අර microsoft lumia 525 එක පට්ට...... බලපන් පොඩ්ඩක්....... 18000 ක් වගේ වෙන්නේ දැන් තව අඩු ඇති.......
  14. SANJEE

    EK Married Club-12

    පට්ට බං....... මම අපේ මල්ලි ෆෝන් එක අතපත ගාලා & එදා කිං ගේ ෆෝන් එකත් බලලා පිස්සු වැටිලා ඉන්නේ........ බැටරි ලයිෆ් එහෙම සුපිරිලු බං මේ අපේ මඟුල් වලට වඩා.......
  15. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් ජනතාවෙනි........
  16. SANJEE

    EK Married Club-12

    මලා....... ඌ බෑම කියනවද හදන්න.......? වෙන බෝඩ් එකක් තියන්න බැරිවෙයිද.......? :oo::baffled:
  17. SANJEE

    EK Married Club-12

    ආලෝ තරිස්........
  18. SANJEE

    EK Married Club-12

    අම්මටසිරි anycall එකක්.......? උඹ අරුගෙන් අහලා බලපන් ඌ anycall වැඩකරු නේ.......
  19. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::lol::lol: ඇඩෙනවා......... හිනාවෙලා බඩත් රිදෙනවා........ ඔබතුමාගේ සංස්කෘත අපිටත් ග්‍රීක් එකේ ගුගල් දෙයියන්ට නම් අබ සරනම තමා......... හෙට ඉඳන් ගුගල් සිංහල ට්‍රාන්ස්ලේට් තියෙයිද මන්දා.........
  20. SANJEE

    EK Married Club-12

    odin එකෙන් ස්ටොක් රොම් එකක් හරි කස්ටම් රොම් එකක් හරි ගහලා බැලුවේ නැද්ද.....? අර කිරියේ බැරක්ඔසාමා කන්ටැක්ට් කරලා බැලුවේ නැද්ද.....ඌත් ඔය උඹලගෙම පැත්තේ........

    No contents