උඹට කවුරු හරි ජංගියක් දුන්නද?


පොඩ්ඩක්වත් ආස නෑ....... ඒ වුනාට කොන්ඩේ වැවුනාම එයාට හරි අපහසුයි........ දාඩිය දැම්මම එහෙම කසනවනේ....... එනිසා කොන්ඩේ කපනවා ටික කාලයක් යනකන්.......

ඒක හොදයි අයියේ....මාත් අවුරුදු 20 යනකම් කොන්ඩේ කැපුවා.....


ඒ දැරිවි මොකද්ද ඔහෙට කරපු ආරෝව?
ඉරිසියාකාර ගෑනු![]()




ගැලපීමක් නෑ...![]()



එහෙනං උඹ මොනවයි පාවිච්චිය........? 
මොලේ තියෙන ගෑණිඒක හොදයි අයියේ....මාත් අවුරුදු 20 යනකම් කොන්ඩේ කැපුවා.....
මෝඩ මිනිහා....![]()



කණ්නාඩියක් ඉස්සරහට ගියාද?![]()



ඒක හොදයි අයියේ....මාත් අවුරුදු 20 යනකම් කොන්ඩේ කැපුවා.....
මෝඩ මිනිහා....![]()
පොඩි ළමයි කාලේ කොන්ඩේ කැපුවට කෙල්ලෝ කොන්ඩේ කපලා ඉන්නවා මටනම් පෙන්න බෑ...... ඉස්සර ක්ලාස් එකකදී ෆිට් එකේ හිටපු කෙල්ලෙක් එක්කත් ටිකක් සීරියස් වලියක් ගියා ඔය කෙල්ලෝ කොන්ඩේ කපන කතාවකට........






හ්ම්ම් එත් අපේ ගෙදර හැමෝම එහෙමයි .....20 විතර යනකම් කොන්ඩේ කැපුවා...මාර සැහැල්ලුයි..දැන් අලි කරදරේ.....
ඇති ලස්සනකුත් නැහැ දික් කළා කියලා මට නම් .....හැබැයි ලස්සන අය ඉන්නවා...මන් ආයෙම කපන්නයි ඉන්නේ....මේ ටිකේ හොද හෙයාර් කට් එකක් බලනවා.....
දැනට තියෙනවා ඉන ගාවට..කපනවා උරහිස ගාවට.....![]()



