1. Z

    Google Adsense Check eka awa

    සතුටුයි මචන් මොනා හරි හොයන එකෙක් දැක්කත් :)
  2. Z

    1000$ හා 10000$ කරපු හැටි forex

    උඹ ට්‍රේඩ් දැම්මෙ කොහොමද මචන්? ඕන් රීං කට්ටු කට්ටු කියලා කෙළලා දැම්මද? නැත්තම් මොනා හරි ඉගෙන ගෙනද දැම්මෙ? :)
  3. Z

    එළකිරියට_ආයුබෝවන් !

    එහෙම ගූ කන සෙට් එකෙක් හැදෙන්න ඉතින් ඒ කෙල්ල උන්ට නම්බර් එක දීලා ස්කයිප් පාරක් දාලා තියෙන්නෙ ඕන :baffled::rofl: එහෙම නැති කෙල්ලො ඉතින් කුණුහරපයක් දෙකක් අහන් නිකම්ම සයිට් එකෙන් යන එකයි වෙන්නෙ
  4. Z

    Payoneer Bank withdraw DEAD - Fuck you stupid government

    මගේ නම් වැඩ බන් :)
  5. Z

    bitcoin mining කරන අයගෙන් හෙල්ප් ඒකක්

    ඒ කාලේ ඉවරයි බන් ඉස්සර තමා ඩුවල් කෝ එකෙන් උනත් මයින් කරන්න පුළුවන් උනේ :rofl:
  6. Z

    එළකිරියට_ආයුබෝවන් !

    කොහොමත් කෙල්ලෙක් කියලා හිතුවම කට්ටිය එල්ලි එල්ලි පස්සෙන් ඇවිත් බනිනවා වැඩියි මෙතන උනත් පස්සෙන් එල්ලිලා හැම ත්‍රේඩ් එකම හොයන් ගිහින් කොමෙන්ට් දාන්නෙ ටිටි කෙල්ලෙක් නිසා, එහෙම නැතුව වෙන දේකට නෙමේ කෙල්ලෙක්ට පොන්නයා කිව්වම කවුරුවත් මුකුත් කියන්නෙ නැහැ ඒත් කොල්ලෙක්ට පොන්නයා කිව්වම කියපු කෙල්ල හෙන වේසි...
  7. Z

    එළකිරියට_ආයුබෝවන් !

    පල හුට්ටි :(:baffled:
  8. Z

    Land Cruiser Sahara, Nissan Patrol එහෙම තියෙනවද?

    සයිලන්සරේ අගිස්ස කිව්වෙ වාහනේද? අයිතිකාරයා ගෙ ද? :P:baffled:
  9. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    සයිඩ් එකෙන් පුක දෙන්න එපා මචන් මම උබට රිෆ්ලයි කරලා නැහැ නෙ, රිෆ්ලයි කරපු එකා ඒකට උත්තරේ දෙයි නායකයෙක් උනාම මිනිස්සු එක්ක කරට කර අරන් වැඩ කරන්න ඕන පවුඩර් බබලා වැඩක් නැහැ
  10. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    නිකම් බොරුවට මහන්සි වෙන්න එපා බන් ඕක හොයන්න ආවා නම් ආමි එකේ උන් අපිත් එක්ක ඕක කියන්නෙ නැහැ නෙ :baffled::eek:
  11. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    උඹට මොනා හරි පැටලිලා බන් මම කිව්වෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එන වෙලාවෙම ආවෙ නැහැ කියලා skymicro කියන්නෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එක වෙලාවෙම ආවෙ කියලා මීට වඩා නම් තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ බන් උබට තවම තේරුම් ගන්න අමාරු නම් මම චිත්‍රයක් ඇඳලා පෙන්නනද? :lol:
  12. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    ඔව් අන්තිමට උන් ගැන බලන්න කවුරුවත් නැහැ මම සිගරට් එකක් බොන්න 15 දෙනෙක් ගෙන් විතර ඇහුවා එකෙක් ආවෙ නැහැ අණ දීලා උන් ලකුණු දා ගන්නවා මුන් නහිනවා පස්සෙ කොමන් සෙන්ස් වැඩි උන් ලොක්කන්ටම හොඳ කියනවා :lol:
  13. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්? සමහරවිට මොලේ වැඩි උඹට විතරක් පේන එකක් ද?
  14. Z

    එළකිරියට_ආයුබෝවන් !

    කෙල්ලෙක් නම් ඊළඟ පාරවත් කොල්ලෙක් ගෙ නමකින් වරෙන් එතකොට එක එකා පස්සෙන් ඇවිත් චැට් කරන්නේ නැහැ ෆෝන් නම්බර් ඉල්ලන්නෙ නැහැ, ෆේස්බුක් ඇඩ් කරන්න කියලා නාහෙන් අඬන්නෙ නැහැ ෆේක්, ෆේක් කියලා රෙප් කපන්නේ නැහැ ආතල් එකේ ඉන්න පුළුවන් ;);)
  15. Z

    එළකිරියට_ආයුබෝවන් !

    කෙල්ලෙක් නම් ඊළඟ පාරවත් කොල්ලෙක් ගෙ නමකින් වරෙන් එතකොට එක එකා පස්සෙන් ඇවිත් චැට් කරන්නේ නැහැ ෆෝන් නම්බර් ඉල්ලන්නෙ නැහැ, ෆේස්බුක් ඇඩ් කරන්න කියලා නාහෙන් අඬන්නෙ නැහැ ෆේක්, ෆේක් කියලා රෙප් කපන්නේ නැහැ ආතල් එකේ ඉන්න පුළුවන් ;)
  16. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    උඹගේ වැරැද්ද තමා මම අරූට දාපු රිෆ්ලයි එක බලලා අගක් මුලක් හොයන් නැතුව කීබෝර්ඩ් එක තලන එක මුළ ඉඳන් කියවන් වරෙන් ගිහින් රිෆ්ලයි දාන් නැතුව පණ දා ගෙන :lol:
  17. Z

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ? මම එතන හිටපු නිසා දන්නවා මොන කමාන්ඩර් කෙනෙක්වත් ආවෙ නැහැ කියලා මුළදි අර එකෙක් කිව්වා නෙ ආමි එකේ කමාන්ඩර් ආවා විඩියෝ තිබ්බා කියලා මම මේ ඒ විඩියෝ එක දාන කල් ඉන්නේ උඹ කොහොමද මට කොමන් සෙන්ස් නැහැ කියන්නෙ? උඹට තියෙනවා කියලා උබම තනියම නෙ හිතන් ඉන්නෙ...
  18. Z

    180 මරුට 110 අතුරුදහන්

    සීල් වෙලා නැත්තම් ගංවතුර නැති කාලෙට පොළව රත් උනාම පෙට්‍රල්, ඩීසල් වාෂ්ප වෙලා උඩට යනවා නෙ බන් :eek: එහෙම නම් පොඩ්ඩක් ගින්දරක් ගෑවුනත් ෂෙඩ් එකම පුපුරන්න එපැයි බන් :eek:

    No contents