1. Z

    Hard Talk with ~Titi~

    විහිළුවට බන් කිව්වෙ :baffled:
  2. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එහෙම නම් හොර එකවුන්ට් අවශ්‍ය නැහැ:D
  3. Z

    පන ගැනීම හා පන දීම හැර ඔනෙ දෙයක්. රු. 200,000/=

    LOLC එකේ පර්සනල් ලෝන් එකක් ගනින්! පොලිය අවුරුද්දටම 12% යි මාසෙකට 1%යි :D
  4. Z

    Hard Talk with ~Titi~

    උඹගෙමද කොහෙද ටැග් එක :dull:
  5. Z

    වශී ගුරුකම්

    එහෙම තමා බන්.. වශී ගුරුකමේ බලේට රෙදි ඉස්සිලා.... ජංගි පහත් වෙලා එන්නෙ :love:
  6. Z

    වශී ගුරුකම්

    ආසයි නෙ :P
  7. Z

    Hard Talk with ~Titi~

    ඊයා බන් උඹ දැක්කද? :baffled:
  8. Z

    වශී ගුරුකම්

    සිම්පල් නෙ බන්, මෙන්න මේ බඩු ටික එකතු කරපන් ගෙඩි හැදුන් නැති රඹුටන් ගහක දළු ටිකකුයි උඳුපියලිය කොල ටිකකුයි පොල් කටු අඟුරු ටිකකුයි ආහ් තව උඹගෙයි කෙල්ලගෙයි දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොතු දෙක ගලවලා ගන්න ඕන අඬුවකින් ඔය ඔක්කොම ටික එකට දාලා පුච්චලා... බ්‍රහස්පතින්දා දවසක කෙල්ල ගෙ ඔළුවට දාන්න තියෙන්නෙ...
  9. Z

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    මේකි උපාධියට තේරෙනවා කියන්නෙ එකෙක්ට චාන්ස් එක අහිමි වෙනවා කියන එක පව් එහෙම චාන්ස් එක නැති උන එකා :dull:
  10. Z

    Hard talk with Sayo

    #our_akka, #we_<3_sayo, අපි කලුද, අපි හැමොම fake, අපිත් ආසයි, අල්ලගේම පිහිටයි, අල්ලා ජීවමානයි, සයෝ ආරංචි, සයෝට අපි ආදලෙයි, සුභාරංචි, adurana ayata witharada?, dathkibula poratalk, hard_talk, kota nihal asahanakarayek, kota nihal napunsakaya, prasidda aya witharada?, ress, sayo badu karaya, sayo...
  11. Z

    Hard Talk with ~Titi~

  12. Z

    pen eka

    කොළුකාරයෙක්ටද පෙන් එක දුන්නෙ? :baffled::rofl:
  13. Z

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    ගෑනුන්ට සල්ලි වලට පෙරේතකම තිබ්බට ආදරේ ඕන ඊට වඩා සල්ලි නැතුව ඉවසන් ඉන්න පුළුවන් උනාට මිනිහා බිසී උනොත් අනිවා වෙන මිනිහෙක් ගාවට යනවා :D
  14. Z

    ගෙදරදිම පෙරාගමු

    දන්නව :eek::lol:
  15. Z

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    ස්කෝලේ කාලේ ලව් කරන් නැතුව ඉන්නෙ අපරාදෙ බන් :eek:
  16. Z

    Adsense - වෙන සයිට් එකකින් පින්තූර දැමීම

    ෆොන්ට් සයිස් 1 දාලා යටින් සම්පූර්ණ පේජ් ලින්ක් එකම දාපන් ක්‍රෙඩිට් කියලා දාලා ඒක ක්ලික් කරන්න බැරි වෙන්න දාපන්, නැත්තම් උබට සයිට් එකේ ලින්ක් වැඩි වෙනවා ;)
  17. Z

    ගෙදරදිම පෙරාගමු

    කුඩු විකුණලා හිරේ ගිය එකා කසිප්පු පෙරන්න දනෙ නැහැලු :shocked::eek: බොරු නොගහා හිටපන් වෙලේ සුදා :lol:
  18. Z

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අනික ස්පේස් තියපන් - වෙනුවට :)
  19. Z

    http://elakiri.com/forum/showpost.php?p=21731476&postcount=40 වත්තල පොලිසියේ කැන්ටිමෙන්

    http://elakiri.com/forum/showpost.php?p=21731476&postcount=40 වත්තල පොලිසියේ කැන්ටිමෙන්

    No contents