1. Z

    Die Cast Car Collectors

    ඊබේ එකෙන් අඩුවට එකක් ගනින් මචන් ආස නම් ඊළඟ පාර කොන්ඩම් දාපන් :lol:
  2. Z

    ලොකු සීන්

    :P
  3. Z

    අද නැවට යනවා its job again

    බලපන් කො දැන් ආයෙත් බඩු අදින්න එපැයි බන් එහාට :lol: මේ පාර මාස කීයකටද යන්නෙ? :eek:
  4. Z

    ලොකු සීන්

    උදව්වක් ඉල්ලන් එන උන්ට කැරි වැඩ කරන්න එපා බන්, පොරව ගන්න රෙද්දක් දෙන්න තිබ්බෙ අනික කෙල්ලෝ කොල්ලෝ රෑට අඳින්නෙ ශෝට් තමා, උඹ නිදියන්නෙ ෆුල් කිට් ගහලා කෝට් දාලද? උඹලාගෙ ගෙදර ගෑනු රෑට ඔසරිය ඇඳලා ගල් මාලේ දාලා ද නිදියන්නෙ?
  5. Z

    සහොදරකම බේරගන්න උදව් කරන්න.

    උඹ ඕකිව බැඳොත් කෙල්ල පස්සෙ මල්ලිට සෙට් වෙන්න බැරි නැහැ.. මල්ලිත් කොහොමත් ඕකට ගහන්න නෙ බලන්නෙ ඒක නිසා කෙල්ලව මල්ලිට බඳින්න දියන්, පස්සෙ උඹටත් ගහන්න පුළුවන් බඩ වෙන්නම මූණවල් එක වගේ නිසා අවුලකුත් නැහැ :lol:
  6. Z

    සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    ඒ වැඩෙත් කරන්න පුළුවන් කැමති නම් :eek::P
  7. Z

    සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?

    ඔය ලොකුවට තියෙන්නෙ ඇත් දළ වලින් හදපු කොපුවක් :D
  8. Z

    බඩු මිල අඩු කරන්න රතු එලියක් දල්වමු

    අනුන්ට ටෝක් දුන්නට උඹට කන්නත් නැහැ නෙ :lol:
  9. Z

    kellata wena ekek talk

    අර පස්සෙන් එන එකා ගෙ ගෙදර හොයන් ගිහින් හොඳ කුණුහර්ප දෙකක් කියලා බැනපන් ඌ වැඩ කරන තැනට ගිහින් බැනපන් පොන්නයාම කරපන් ඌව :)
  10. Z

    - ජීවිතේ ගැන හිතන්න පුළුවන් කොමික් -

    - ජීවිතේ ගැන හිතන්න පුළුවන් කොමික් - :eek::(:nerd:;):shocked::confused::)
  11. Z

    සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

    සුසන්තිකා කෝටි ගනන් හෙව්වා, ඒවා වලට කෙළලා දැන් තව සල්ලි ඉල්ලනවා මාසෙකට 60,000ක් නිකම් ලැබෙනවා කියන්නෙ තනියම ඉන්න හොඳටම ඇති දයාසිරි ගැන කතා කරන්නෙ නැහැ මම නම් වචනයක්වත්, මොකද ඌව මෙතනට අදාල නැහැ ඌ උගේ අදහස කිව්වා, අපි අපේ අදහස කියනවා අදහසක් කිව්ව පලියට දයාසිරිගේ කුණු වත් අපේ කුණුවත් අවුස්සලා...
  12. Z

    සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

    ලංකාව කිව්වම දන්න උන් ඉන්නවා ඊට වඩා කෝටි ගුණයක් ;)
  13. Z

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    වාහන විකුණන උන් නම් පට්ට හොරු උන් කරන්නෙ සමාජ සේවයක් කියලා හිතන උන් පට්ට හරක්

    No contents