උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ?මම බුද්දීමතෙක් කියලා නෙමෙයි කිව්වේ බන්. උඹට common sense නැති නිසා එහෙම කිව්වේ. රටක හමුදාව පුහුණු කරන්නේ commands වලට කීකරු වෙන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් එන අණ පරිදි. ඒ ඇරෙන්න තමන් හිතලා මේ ඩේ කල යුතුයි මේ ඩේ නොකළ යුතුයි කියලා තීරණ ගන්න බෑ. උඹ දන්න Army එකේ කවුරු හරි ඉන්නවා නම් අහලා බලපන්කො මචන්.
දැන් ගංවතුරින් අවතැන් වෙච්ච අයට හිතේ සතුටින් හෝ හිතේ අසතුටින් හරි උදව් කරන්න වෙනවා හැම soldier කෙනෙක්ටම ඉහලින් ලැබුණු අණ පිළිපදින්න ඕනේ නිසා. රතුපස්වල වෙඩි තිබ්බ එකත් ඒ වගේ. මම කියන දේ වැරදියි නම් මොකක්ද වැරැද්ද කියලා කියන්න. නිකන් මට අපහාස කරන්න එපා.
අනික මම මේ කිව්වේ Army එකේ ඉන්න අය නරකයි කියලා නෙමෙයි. ඒ අය ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් ලැබෙන අණ පරිදි කියන එක.

මම කියන දේ වැරදියි නම් මොකක්ද වැරැද්ද කියලා කියන්න. නිකන් මට අපහාස කරන්න එපා

අඩුම ගානේ මෙහෙම වෙලාවට අඳින්න උන්ට වෙනම ඇඳුමක් දෙන්න ඕන බන්
නිකම් යුනිෆෝම් ගහලා එව්වම වැඩ කරන්නත් අමාරුයි
මොන දේ උනත් ආමි එකේ උන් තමා දුක් විඳන් වැඩ කරන්නෙ
ආමි කමාන්ඩර් අහසින් පාත් වෙන්නෙ නෑ .අවුරුදු ගානක් ආමි එකේ හිටපු කෙනෙක්ට දෙන්නෙ .ඉතින් උබ කියනවනම් දුක තේරෙන්නෙ නෑ කියල චමින්දයො අනේ මන්ද
උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ?
මම එතන හිටපු නිසා දන්නවා මොන කමාන්ඩර් කෙනෙක්වත් ආවෙ නැහැ කියලා මුළදි
අර එකෙක් කිව්වා නෙ ආමි එකේ කමාන්ඩර් ආවා විඩියෝ තිබ්බා කියලා
මම මේ ඒ විඩියෝ එක දාන කල් ඉන්නේ
උඹ කොහොමද මට කොමන් සෙන්ස් නැහැ කියන්නෙ?
උඹට තියෙනවා කියලා උබම තනියම නෙ හිතන් ඉන්නෙ?
කොමන් සෙන්ස් වලින් උඹ කරපුවා ටිකක් දාපන් කෝ බන් දැන් ගන්න
ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්?ඉදපන් තාම හොයනව
![]()
![]()
ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්?
සමහරවිට මොලේ වැඩි උඹට විතරක් පේන එකක් ද?
උබට මතකද ගියපාර සාමසර කන්ද නාය ගිය වෙලේ හමුදාවේ කට්ටිය ගිහින් වැඩකලා
එතෙන්දි මැරිච්ච මිනිස්සුන්ව ඉස්සුවේ නිකම්ම අත් දෙකෙන්
පස්සේ ඒ ගොඩක් අයට ලෙඩ හැදිලා තිබා
උන්ට අණක් දුන්නම උන් ගින්දරට හරි අත දානව
උන්ව මෙහය්වන්න ඉන්න පොල් බූරුවෝ දන්නේ නෑ උනුත් මිනිස්සු කියලා

ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්?
සමහරවිට මොලේ වැඩි උඹට විතරක් පේන එකක් ද?
උඹට මොනා හරි පැටලිලා බන්උඹ තාමත් හිතන් ඉන්නේ Army එකේ කොල්ලෝ ගංවතුර TV එකේ දැකලා "මචන් යමු අපි ගිහින් ඒ මිනිස්සුන්ට උදව් කරමු. ගනින් අර යුද්ද ටැංකි ටික, helicopter ටිකත් අරන් වරෙන්" කියලා උන් එන්න ඇති කියලද?

උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ?
මම එතන හිටපු නිසා දන්නවා මොන කමාන්ඩර් කෙනෙක්වත් ආවෙ නැහැ කියලා මුළදි
අර එකෙක් කිව්වා නෙ ආමි එකේ කමාන්ඩර් ආවා විඩියෝ තිබ්බා කියලා
මම මේ ඒ විඩියෝ එක දාන කල් ඉන්නේ
උඹ කොහොමද මට කොමන් සෙන්ස් නැහැ කියන්නෙ?
උඹට තියෙනවා කියලා උබම තනියම නෙ හිතන් ඉන්නෙ?
කොමන් සෙන්ස් වලින් උඹ කරපුවා ටිකක් දාපන් කෝ බන් දැන් ගන්න
ane uba tama school yana ekekda?
නිකම් බොරුවට මහන්සි වෙන්න එපා බන් ඕක හොයන්නඉදපන් විඩියෝ එක හොයාගන්නකන්


උබට මතකද ගියපාර සාමසර කන්ද නාය ගිය වෙලේ හමුදාවේ කට්ටිය ගිහින් වැඩකලා
එතෙන්දි මැරිච්ච මිනිස්සුන්ව ඉස්සුවේ නිකම්ම අත් දෙකෙන්
පස්සේ ඒ ගොඩක් අයට ලෙඩ හැදිලා තිබා
උන්ට අණක් දුන්නම උන් ගින්දරට හරි අත දානව
උන්ව මෙහය්වන්න ඉන්න පොල් බූරුවෝ දන්නේ නෑ උනුත් මිනිස්සු කියලා
අවුරුදු ගානක් ඉන්න ඕන තමා
එහෙන මට කියහන් ආර්මි එකට සාමාන්‍ය සෙබලෙක් විදියට මුලින්ම ඇවිල්ල ක්රිය්න්විත රාජකාරියේ ඉදල (front line එකේ ඉදල) ඔය පොස්ට් එකට ආපු කෙනෙක්
මන් දන්නා විදියට පුටුවෙත් ඉදලා front line එකෙත් හිටියේ ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තය විතරයි බන්
දයා රත්නායක ගැන හරියට දන්නේ නැහැ










සයිඩ් එකෙන් පුක දෙන්න එපා මචන්babalada ekkan enna unta anak denne eka lagatama awith kiyanna oneda?ane uba tama school yana ekekda?
![]()
උඹට මොනා හරි පැටලිලා බන්
මම කිව්වෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එන වෙලාවෙම ආවෙ නැහැ කියලා
skymicro කියන්නෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එක වෙලාවෙම ආවෙ කියලා
මීට වඩා නම් තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ බන්
උබට තවම තේරුම් ගන්න අමාරු නම් මම චිත්‍රයක් ඇඳලා පෙන්නනද?![]()
Army or any kind of defense system working on according to system. Their rules are strict. most people here don't have common sense. This is pathetic situation since these people are the one who voting for stupid people and then blaming for everything.

සයිඩ් එකෙන් පුක දෙන්න එපා මචන්
මම උබට රිෆ්ලයි කරලා නැහැ නෙ, රිෆ්ලයි කරපු එකා ඒකට උත්තරේ දෙයි
නායකයෙක් උනාම මිනිස්සු එක්ක කරට කර අරන් වැඩ කරන්න ඕන
පවුඩර් බබලා වැඩක් නැහැ
ඔව් අන්තිමට උන් ගැන බලන්න කවුරුවත් නැහැ
මම සිගරට් එකක් බොන්න 15 දෙනෙක් ගෙන් විතර ඇහුවා එකෙක් ආවෙ නැහැ
අණ දීලා උන් ලකුණු දා ගන්නවා මුන් නහිනවා
පස්සෙ කොමන් සෙන්ස් වැඩි උන් ලොක්කන්ටම හොඳ කියනවා![]()





