තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම බුද්දීමතෙක් කියලා නෙමෙයි කිව්වේ බන්. උඹට common sense නැති නිසා එහෙම කිව්වේ. රටක හමුදාව පුහුණු කරන්නේ commands වලට කීකරු වෙන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් එන අණ පරිදි. ඒ ඇරෙන්න තමන් හිතලා මේ ඩේ කල යුතුයි මේ ඩේ නොකළ යුතුයි කියලා තීරණ ගන්න බෑ. උඹ දන්න Army එකේ කවුරු හරි ඉන්නවා නම් අහලා බලපන්කො මචන්.

    දැන් ගංවතුරින් අවතැන් වෙච්ච අයට හිතේ සතුටින් හෝ හිතේ අසතුටින් හරි උදව් කරන්න වෙනවා හැම soldier කෙනෙක්ටම ඉහලින් ලැබුණු අණ පිළිපදින්න ඕනේ නිසා. රතුපස්වල වෙඩි තිබ්බ එකත් ඒ වගේ. මම කියන දේ වැරදියි නම් මොකක්ද වැරැද්ද කියලා කියන්න. නිකන් මට අපහාස කරන්න එපා.

    අනික මම මේ කිව්වේ Army එකේ ඉන්න අය නරකයි කියලා නෙමෙයි. ඒ අය ක්‍රියාත්මක වෙන්නේ ඉහලින් ලැබෙන අණ පරිදි කියන එක.
    උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ?
    මම එතන හිටපු නිසා දන්නවා මොන කමාන්ඩර් කෙනෙක්වත් ආවෙ නැහැ කියලා මුළදි
    අර එකෙක් කිව්වා නෙ ආමි එකේ කමාන්ඩර් ආවා විඩියෝ තිබ්බා කියලා
    මම මේ ඒ විඩියෝ එක දාන කල් ඉන්නේ

    උඹ කොහොමද මට කොමන් සෙන්ස් නැහැ කියන්නෙ?
    උඹට තියෙනවා කියලා උබම තනියම නෙ හිතන් ඉන්නෙ?
    කොමන් සෙන්ස් වලින් උඹ කරපුවා ටිකක් දාපන් කෝ බන් දැන් ගන්න :eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම කියන දේ වැරදියි නම් මොකක්ද වැරැද්ද කියලා කියන්න. නිකන් මට අපහාස කරන්න එපා

    උඹගේ වැරැද්ද තමා මම අරූට දාපු රිෆ්ලයි එක බලලා අගක් මුලක් හොයන් නැතුව කීබෝර්ඩ් එක තලන එක
    මුළ ඉඳන් කියවන් වරෙන් ගිහින් රිෆ්ලයි දාන් නැතුව පණ දා ගෙන :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අඩුම ගානේ මෙහෙම වෙලාවට අඳින්න උන්ට වෙනම ඇඳුමක් දෙන්න ඕන බන්
    නිකම් යුනිෆෝම් ගහලා එව්වම වැඩ කරන්නත් අමාරුයි
    මොන දේ උනත් ආමි එකේ උන් තමා දුක් විඳන් වැඩ කරන්නෙ

    උබට මතකද ගියපාර සාමසර කන්ද නාය ගිය වෙලේ හමුදාවේ කට්ටිය ගිහින් වැඩකලා
    එතෙන්දි මැරිච්ච මිනිස්සුන්ව ඉස්සුවේ නිකම්ම අත් දෙකෙන්
    පස්සේ ඒ ගොඩක් අයට ලෙඩ හැදිලා තිබා
    උන්ට අණක් දුන්නම උන් ගින්දරට හරි අත දානව
    උන්ව මෙහය්වන්න ඉන්න පොල් බූරුවෝ දන්නේ නෑ උනුත් මිනිස්සු කියලා

    ආමි කමාන්ඩර් අහසින් පාත් වෙන්නෙ නෑ .අවුරුදු ගානක් ආමි එකේ හිටපු කෙනෙක්ට දෙන්නෙ .ඉතින් උබ කියනවනම් දුක තේරෙන්නෙ නෑ කියල චමින්දයො අනේ මන්ද

    අවුරුදු ගානක් ඉන්න ඕන තමා
    එහෙන මට කියහන් ආර්මි එකට සාමාන්‍ය සෙබලෙක් විදියට මුලින්ම ඇවිල්ල ක්‍රිය්න්විත රාජකාරියේ ඉදල (front line එකේ ඉදල) ඔය පොස්ට් එකට ආපු කෙනෙක්

    මන් දන්නා විදියට පුටුවෙත් ඉදලා front line එකෙත් හිටියේ ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තය විතරයි බන්
    දයා රත්නායක ගැන හරියට දන්නේ නැහැ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ?
    මම එතන හිටපු නිසා දන්නවා මොන කමාන්ඩර් කෙනෙක්වත් ආවෙ නැහැ කියලා මුළදි
    අර එකෙක් කිව්වා නෙ ආමි එකේ කමාන්ඩර් ආවා විඩියෝ තිබ්බා කියලා
    මම මේ ඒ විඩියෝ එක දාන කල් ඉන්නේ

    උඹ කොහොමද මට කොමන් සෙන්ස් නැහැ කියන්නෙ?
    උඹට තියෙනවා කියලා උබම තනියම නෙ හිතන් ඉන්නෙ?
    කොමන් සෙන්ස් වලින් උඹ කරපුවා ටිකක් දාපන් කෝ බන් දැන් ගන්න :eek:

    ඉදපන් තාම හොයනව

    roadclearmain_01.jpg

    abc_flood_2.jpg
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉදපන් තාම හොයනව

    roadclearmain_01.jpg

    abc_flood_2.jpg
    ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්?
    සමහරවිට මොලේ වැඩි උඹට විතරක් පේන එකක් ද?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්?
    සමහරවිට මොලේ වැඩි උඹට විතරක් පේන එකක් ද?

    උඹ තාමත් හිතන් ඉන්නේ Army එකේ කොල්ලෝ ගංවතුර TV එකේ දැකලා "මචන් යමු අපි ගිහින් ඒ මිනිස්සුන්ට උදව් කරමු. ගනින් අර යුද්ද ටැංකි ටික, helicopter ටිකත් අරන් වරෙන්" කියලා උන් එන්න ඇති කියලද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට මතකද ගියපාර සාමසර කන්ද නාය ගිය වෙලේ හමුදාවේ කට්ටිය ගිහින් වැඩකලා
    එතෙන්දි මැරිච්ච මිනිස්සුන්ව ඉස්සුවේ නිකම්ම අත් දෙකෙන්
    පස්සේ ඒ ගොඩක් අයට ලෙඩ හැදිලා තිබා
    උන්ට අණක් දුන්නම උන් ගින්දරට හරි අත දානව
    උන්ව මෙහය්වන්න ඉන්න පොල් බූරුවෝ දන්නේ නෑ උනුත් මිනිස්සු කියලා

    ඔව් අන්තිමට උන් ගැන බලන්න කවුරුවත් නැහැ
    මම සිගරට් එකක් බොන්න 15 දෙනෙක් ගෙන් විතර ඇහුවා එකෙක් ආවෙ නැහැ
    අණ දීලා උන් ලකුණු දා ගන්නවා මුන් නහිනවා
    පස්සෙ කොමන් සෙන්ස් වැඩි උන් ලොක්කන්ටම හොඳ කියනවා :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ෆොටෝ එකේ කොහෙද තියෙන්නෙ ලොක්කො ආවෙ සෙබළු එද්දිමයි කියලා බන්?
    සමහරවිට මොලේ වැඩි උඹට විතරක් පේන එකක් ද?

    ඉදපන් විඩියෝ එක හොයාගන්නකන්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹ තාමත් හිතන් ඉන්නේ Army එකේ කොල්ලෝ ගංවතුර TV එකේ දැකලා "මචන් යමු අපි ගිහින් ඒ මිනිස්සුන්ට උදව් කරමු. ගනින් අර යුද්ද ටැංකි ටික, helicopter ටිකත් අරන් වරෙන්" කියලා උන් එන්න ඇති කියලද?
    උඹට මොනා හරි පැටලිලා බන්
    මම කිව්වෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එන වෙලාවෙම ආවෙ නැහැ කියලා
    skymicro කියන්නෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එක වෙලාවෙම ආවෙ කියලා

    මීට වඩා නම් තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ බන්
    උබට තවම තේරුම් ගන්න අමාරු නම් මම චිත්‍රයක් ඇඳලා පෙන්නනද? :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ දැක්කද මම ඒ රිෆ්ලයි එක දාලා තියෙන ප්‍රශ්නේ?
    මම එතන හිටපු නිසා දන්නවා මොන කමාන්ඩර් කෙනෙක්වත් ආවෙ නැහැ කියලා මුළදි
    අර එකෙක් කිව්වා නෙ ආමි එකේ කමාන්ඩර් ආවා විඩියෝ තිබ්බා කියලා
    මම මේ ඒ විඩියෝ එක දාන කල් ඉන්නේ

    උඹ කොහොමද මට කොමන් සෙන්ස් නැහැ කියන්නෙ?
    උඹට තියෙනවා කියලා උබම තනියම නෙ හිතන් ඉන්නෙ?
    කොමන් සෙන්ස් වලින් උඹ කරපුවා ටිකක් දාපන් කෝ බන් දැන් ගන්න :eek:

    babalada ekkan enna unta anak denne eka lagatama awith kiyanna oneda? :lol: ane uba tama school yana ekekda?:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉදපන් විඩියෝ එක හොයාගන්නකන්
    නිකම් බොරුවට මහන්සි වෙන්න එපා බන් ඕක හොයන්න
    ආවා නම් ආමි එකේ උන් අපිත් එක්ක ඕක කියන්නෙ නැහැ නෙ :baffled::eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට මතකද ගියපාර සාමසර කන්ද නාය ගිය වෙලේ හමුදාවේ කට්ටිය ගිහින් වැඩකලා
    එතෙන්දි මැරිච්ච මිනිස්සුන්ව ඉස්සුවේ නිකම්ම අත් දෙකෙන්
    පස්සේ ඒ ගොඩක් අයට ලෙඩ හැදිලා තිබා
    උන්ට අණක් දුන්නම උන් ගින්දරට හරි අත දානව
    උන්ව මෙහය්වන්න ඉන්න පොල් බූරුවෝ දන්නේ නෑ උනුත් මිනිස්සු කියලා

    අවුරුදු ගානක් ඉන්න ඕන තමා
    එහෙන මට කියහන් ආර්මි එකට සාමාන්‍ය සෙබලෙක් විදියට මුලින්ම ඇවිල්ල ක්‍රිය්න්විත රාජකාරියේ ඉදල (front line එකේ ඉදල) ඔය පොස්ට් එකට ආපු කෙනෙක්

    මන් දන්නා විදියට පුටුවෙත් ඉදලා front line එකෙත් හිටියේ ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තය විතරයි බන්
    දයා රත්නායක ගැන හරියට දන්නේ නැහැ

    :lol::lol::lol::lol::lol::lol:

    General L P Balagalle VSV USP ndc IG
    25th Aug 2000 - 30th Jun 2004
    Thumb_17.jpg
    General S H S Kottegoda WWV RWP RSP VSV USP ndc
    01st Jul 2004 – 05th Dec 2005

    Thumb_18.jpg
    General G S C Fonseka RWP RSP VSV USP rcds psc
    06th Dec 2005 – 15th July 2009

    Thumb_19.jpg
    General Jagath Jayasuriya RWP VSV USP ndu psc
    15th July 2009 – 31st July 2013

    Thumb_20.jpg
    General R M D Ratnayake WWV RWP RSP VSV USP ndu psc
    01st August 2013 – 21st February 2015

    LIEUTENANT GENERAL A W J C DE SILVA RWP VSV USP ndu psc

    WWV RWP RSP පුටුවෙ හිටියට දෙන්නෙ නෑ බන් :lol::lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    babalada ekkan enna unta anak denne eka lagatama awith kiyanna oneda? :lol: ane uba tama school yana ekekda?:dull:
    සයිඩ් එකෙන් පුක දෙන්න එපා මචන්
    මම උබට රිෆ්ලයි කරලා නැහැ නෙ, රිෆ්ලයි කරපු එකා ඒකට උත්තරේ දෙයි
    නායකයෙක් උනාම මිනිස්සු එක්ක කරට කර අරන් වැඩ කරන්න ඕන
    පවුඩර් බබලා වැඩක් නැහැ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹට මොනා හරි පැටලිලා බන්
    මම කිව්වෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එන වෙලාවෙම ආවෙ නැහැ කියලා
    skymicro කියන්නෙ ආමි කමාන්ඩර්, ආමි එකේ සාමාන්‍ය සෙබලු එක වෙලාවෙම ආවෙ කියලා

    මීට වඩා නම් තේරුම් කරන්න තේරෙන්නෙ නැහැ බන්
    උබට තවම තේරුම් ගන්න අමාරු නම් මම චිත්‍රයක් ඇඳලා පෙන්නනද? :lol:

    මචන් උඹ army එකේ එවුන් ගැන වැඩිය දන්නේ නෑ වගේ. Army එකේ ඉන්නේ පට්ට training එකක් තියෙන කොල්ලෝ. උන්ව එක්කගෙන යන්න කවුරුවත් අවශ්‍ය නෑ. උන්ට තනියම යන්න එන්න පුළුවන්. උඹට අම්ම කිව්වහම කඩේට ගිහින් පාන් ගෙඩියක් ගේන්න කියලා උඹ අම්මටත් එන්න කියනවද නැත්නම් උඹ ගිහින් ඒක අරන් එනවද? උඹේ theory එක අනුව උඹේ අම්මත් උඹත් එක්ක එන්න ඕනේ පාන් ගෙඩිය ගේන්න යද්දී?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Army or any kind of defense system working on according to system. Their rules are strict. most people here don't have common sense. This is pathetic situation since these people are the one who voting for stupid people and then blaming for everything.
     
    Exactly​
    :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සයිඩ් එකෙන් පුක දෙන්න එපා මචන්
    මම උබට රිෆ්ලයි කරලා නැහැ නෙ, රිෆ්ලයි කරපු එකා ඒකට උත්තරේ දෙයි
    නායකයෙක් උනාම මිනිස්සු එක්ක කරට කර අරන් වැඩ කරන්න ඕන
    පවුඩර් බබලා වැඩක් නැහැ

    profilepic561907_4.gif
     
    • Like
    Reactions: skymicro
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් අන්තිමට උන් ගැන බලන්න කවුරුවත් නැහැ
    මම සිගරට් එකක් බොන්න 15 දෙනෙක් ගෙන් විතර ඇහුවා එකෙක් ආවෙ නැහැ
    අණ දීලා උන් ලකුණු දා ගන්නවා මුන් නහිනවා
    පස්සෙ කොමන් සෙන්ස් වැඩි උන් ලොක්කන්ටම හොඳ කියනවා :lol:

    :yes::yes::):)
    සිගරට් නම් බොන්න එපා බන්
    :sorry::sorry: