මචන් මේක එක පාරක් කියෝපන්, ආයෙත් වතුර එකක් බීලා ඇවිත් කියෝපන්, විනාඩි 5ක් ඇස් වහන් ඉඳලා ආයෙත් කියෝපන්
ඇයිඩෙන්ටි කාඩ් එකේ නම්බර් ගන්නෙ නැහැ යකෝ
කීපාරක් කියෝලත් ඕක තේරුම් ගන්න බැරි නම් ආයෙ කතා කරලා වැඩක් නැහැ
විහිලු කරන්න එපා බන්, මම කෙල්ල ගෙ නොපෙනෙන තැනක තියෙන උපන් ලපයක් ගැන ගෙස් කරලා කියන්න...