නෑ එදා මාකටින් වැඩසටහනක් නෙමේ ගියේ. එදා උනේ මේකයි. සාත්තරකාරය හිතාගෙන ආවෙ අර කෙහෙල්පට්ටෙයි හෙල්ල ළංවෙන එකයි කරාම වේරගමට ඒක කරන්න බැරි වෙයි කියල. ඊට පස්සෙ ඌට ශේප් වෙන්න පුළුවන් පළවෙනි අභියෝග දෙක දිනපු හින්ද ආයෙ මොකටද තුන්වෙනි අභියෝගයක් කියල. ඌ එහෙම කරල වීරය වෙන්න හිතාගෙනයි ආවෙ. ඒත් වැඩේ ගැස්සුනා වේරගම අභියෝග 2ම ගානට කරල පෙන්නුව. ඊට පස්සෙ තුන්වෙනි අභියෝගෙට යන්න උනු හින්ද මිනිහට රෙදි නැතුවම එළියට යන්න උනා. එදා උනේ ඒක මිසක් මාකටින් වැඩක් නෙමේ. නිර් ආගමික බුද්ධිමතෙක්ට මේ ටික හොදට තේරුම්ගන්න පුළුවන්.එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ
සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා![]()




