1. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    පුස්කොලේක ලියලා, වේලලා ආයෙ ලියලා පේන මට්ටම ගේන්න දවස් 4ක් 5ක් යනවා මචන් :baffled::rofl: බොරු කලා උනත් පුස්කොල පොතක් ලියන එක නම් වෙන්නම බැරි දෙයක් :baffled:
  2. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    උඹ කීයක් දුන්නද? අපරාදෙ මම කලා වගේ ඉන්න තිබ්බෙ
  3. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    ඔරිජිනල් එකා මුලු අවුරුද්දටම දවස් 21යි ඉන්නෙ අනිත් දවස් වල ඕක වහලා තිබ්බෙ දැන් තමා ඔය මුළු අවුරුද්දම ඉන්නෙ, කවුද දන්නෙ ඔරිජිනල් එකා ගියාම හොරා කියනවද කියලා උඹට පිස්සුද බන් ඔච්චර විස්තර දීලා සල්ලිත් දෙන්න? :shocked:
  4. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    මූ හොරෙක්ට අහු වෙලා වගේ මට නම් පේන්නෙ නමක මුල් අකුරයි අග අකුරයි මැද ටිකයි කියලා හොරා සම්පූර්ණ නම කිව්වම මූ සල්ලි පුදලා ඇවිත් :lol::lol:
  5. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    උඹ ගිහින් තියෙන්නෙ හොරෙක් ගාවට මචන්, ඔය තරම් විස්තර අහලා උඹ ගැන කියන්න මටත් පුළුවන් :lol::P මම නම් දුන්නෙ උපන් වෙලාවයි ඇඟිලි සලකුනයි විතරයි ඊට පස්සෙ අර සෙට් එකෙන් මගේ එක තෝර ගන්න... තාත්තා ගෙ නම් තෝර ගන්න නම් 6ක් කිව්ව.. මම හරි එක තේරුවා පස්සෙ මගේ එක කියෙව්වා තව එක එක ඒවා ඇහුවා, ඒත් මම කිව්වෙ...
  6. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    අන්න එහෙම තමා ඉන්න ඕන බන්, ගියේ නැත්තම් බොරු කියලා තර්ක නොකර ඉන්න ඕන :rolleyes:
  7. Z

    සත්‍ය කතාවක් >>

    යකෝ මුගේ තාත්තට සල්ලි ටිකක් දීලා පොඩ්ඩක් කටට ගන්න කිව්ව නම් ඌ ඒකත් කරයි :rofl:
  8. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    මම සෑහෙන්න අගෞරව කරලා, ඕවා මැජික් කියලා, ඉසිවරයට වෙන වැඩ නැද්ද බන් අනුන්ගේ මගුල් ලියනවා ඇරෙන්න කියලා පර සක්වල ගහලා ඕකට ගියේ බන් වෙන එකක් තියා උන් අහන් ඒවට උත්තර දෙන එකත් ප්‍රතික්ෂේප කලා මම කිව්වා ඇඟිලි සලකුනේන් උපන් වෙලාවෙන් කියන ටික කියන්න කියලා මට ඉන්න සහෝදරයෝ ගාන බොරුවක් කිව්ව ඌට පැටලෙන්න...
  9. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    මචන් ඔතන තියෙන්නෙ කවදාහරි දවසක ඕක බලන්න එන උන් ගෙ පත්තිරු විතරයි කවදාවත් එන්නෙ නැති ඕවා විශ්වාස නොකරන අමුතු මරි මෝල් උන්ට ඔතන පත්තිරු නැහැ ආසන්න වශයෙන් නෙමේ හරියටම මැරෙන්න යන කාලයයි මැරෙන වෙලාවයි කියනවා දැන් අවුරුදු 53න් මැරෙනවා කිව්වොත් ඒක කැලෙන්ඩර් එකෙන් බලන එක මහ ගේමක් නෙමේ නෙ මගෙත් එක්ක ගිය...
  10. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    දැන් ගෙදර ඉඳන් උබට ඕවා බොරු කියන්න පුළුවන් නෙ බන් ඕන තරම් ඇයි ගිහින් බලන්නෙ නැත්තෙ? බොරු නම් සල්ලි ඉල්ලන් එන්න පුළුවන් නෙ උඹ ගිහින් බලලා ඕක බොරුවක් කියලා මුළු රටටම පෙන්නපන් කෝ මචන් තර්ක කරන්න දෙයක් නැහැ නෙ බන් මෙතන, මම ගියා මට විශ්වාසයි උබට කැමැති නම් යන්න පුළුවන්, නැත්තම් නිකම් ඉන්න පුළුවන්...
  11. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    තමන්ව වදලා කිරි දීලා බලා ගත්ත අම්මව දූෂණය කරන පුතාලා ඉන්න රටේ සල්ලි දීලා බලන්න ගිහින් ඉරලා විසික් කරන මිනිස්සු ඉන්න බැරිද?
  12. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    බලපු දවසෙ පත්තිරුව ගෙදර ගෙනියන්න දුන්නොත් ඌ ඊළඟ ආත්මේ ඇවිත් ගිය ආත්මේ ඇහුවම කියවන්නෙ ඇටයක් බලන්ද බන්? කොහොමත් බලන්න එන එකා බලන වාර ගාන ඉවර උනාම උන් ඒ පත්තිරුව පුච්චනවලු ට්‍රයි එකක් දාලා බලපන් ලක්ෂ 10ක් 15ක් දීලා හරි උබගේ පත්තිරුව ගන්න උඹ ඊළඟ ආත්මේ ඕක බලන්න එන්නෙ නැත්තම් උබට ඒක දෙයි මමත් ශත...
  13. Z

    මල සිරුරු එම්බාම් කරන හැටි

    මිනී එම්බාම් කරන නුරේෂ්ට කෙල්ලෝ අකමැති උනාට කුඩු විකුණන මහේශ්ලට, මොහොමඩ්ලට, රාජේශ්ලට, මයික්ලට, අනුරුද්ධලට කැමති කෙල්ලෝ නම් ඉන්නවා :baffled:
  14. Z

    Mcn pregnant seen ekak plz help me plzz

    දිව දාලද බන් ගැහුවේ :P:baffled:
  15. Z

    Mcn pregnant seen ekak plz help me plzz

    ටැබ්ලට් තියෙනවා බන් එහෙම උනාම බොන, මුල් මාස 3 පනින්න කලින් බිව්වම ළමයා බඩේම මැරිලා කෑලි එනවා එළියට එහෙම නැත්තම් ගබ්සා කරන තැනුත් තියෙනවා සෑහෙන්න, ඕන නම් කියපන් මම තැනක් කියන්නම් රාජකාරිමය වශයෙන් දන්න තැන් සේරම, වටලන්න කලින් කියන්නම් උඹට ගිහින් එන්න :D:rolleyes:
  16. Z

    නරක වැඩ

    :P
  17. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    අල්ලපු ගමන් නෙමේ උපන් ගෙයි කාලකන්නි ඉන්නවා ඕවා විනාස කරන දැන් ඔය සීගිරියට ගිහින් නම් කොටලා එන්නෙ කිසිම ලාභයක් තිබිලද? හික්කඩුවට ගිහින් කොලරපර කඩන් සාක්කුවේ දාන් ඇවිත් මාසෙන් දෙකෙන් විසික් කරන්නෙ ලාභයක් ඇතුවද? දැන් මචන් මම මෙතන වචන ත්‍රිලියනයක් ගැහුවත් උඹව ඕක අවිස්වාස නම් විස්වාස වෙන්නෙ නැහැ නෙ...
  18. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    එක පොතේ මිනිස්සු 40ක ගෙ කොළ තියෙනවා කියලා හිතපන් එකෙක් ඕක අරන් ඉරුවොත් ඉතුරු 39ත් ඉරෙනවා නෙ කොමන් සෙන්ස් වලින් හිතපන් :rofl:
  19. Z

    නාඩි ජෝතිෂය ගැන අසා තිබෙනවාද ?

    ලියලා නැහැ ඒවා මැව්වා කියලායි කියන්නෙ ධා‍යාන ශක්තියෙන් මැව්වලු අනාගත මිනිස්සු ගෙ දැන ගැනීම පිනිස කොහොම හරි ලියලා හරි මවලා හරි ඉන්දියාවෙ නම් සල්ලි ගන්නෙ නැති තැන් තියෙනවා අපේ නැන්දා නෑදෑ ඒවා 20 ට වඩා බලලත් කැමති ගානක් තියන්න කියලා තියෙන්නෙ

    No contents