මේ යන විදියට SF ගෝටා එක්ක එකතු වෙයි වගේ හිතෙනවා
අද නුවර ආව වෙලේ SF කියනවා..
ආන්ඩුව හරියට මේක විසදන්නෙ නෑ, හැන්ගිමුත්තන් කරනව,
සැලසුමක් ඇතුව කරන්න ඕනෙ, දහයක් පහලවක් නෙවෙයි ඉන්නෙ ඊට වඩා ඉන්නව,
බයිල ගැහුවට මාස දෙකෙන් ඉවර කරන්න බෑ අවුරුද්දක් දෙකක් යයි,
වගකිවයුතු අය පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පිටින්...