1. Z

    Food city චීස්_හොරු

    පාන් එකහමාරක් හොරෙන් ගත්ත එකෙක් අරන් ආවා පොලිසියට මූණ කට සමතලා වෙන්න නෙලලා.. ඇඳුම් ඉරලා ඌව කඹ වලින් ගැට ගහන් අරන් ඇවිත් තිබ්බෙ නිකම් කුලප්පු උන අලියෙක් ගේනවා වගේ ආයෙ ඉතින් විනාඩි 10කින් විතර ඌව ඉස්පිරිතාලෙට දැම්මා ජිප් එකේ අරන් ගිහින් අර ඌව අරන් ආපු 4ක් විතර කූඩුවට දැම්මා, උන් සමාව අරන් වන්දියක්...
  2. Z

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    යකෝ මට රෙප් 3යි ලැබුනේ :baffled: ඒකෙනුත් 2ක් මම එන්න කියපු දෙන්නෙක් :rofl::rofl:
  3. Z

    මීතොටමුල්ල

    කියන්න බැහැ ඉතින් බ්ලූමැන්ඩල් වලත් කුණු එකතු කරපු උන් බෝම්බ වලට අහු වෙලා තියෙනවා
  4. Z

    මීතොටමුල්ල

    ඔය අස්සෙ ගෙවල් හදන් ඉන්න උන් භාගෙට භාගයක් ජීවත් වෙන්නෙ ඔය කුණුගොඩෙන් බන් ප්ලාස්ටික්, කඩදාසි එකතු කරන සෙට් එකක් ඉන්නවා ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන උන් තව සෙට් එකක් ඉන්නවා කුණු අස්සෙ කුඩු, ගංජා, තුවක්කු, බෝම්බ ගහන සෙට් එකක් ඉන්නවා ඉතින් ගොඩක් උන් කැමති නැහැ ඕක අයින් වෙනවට
  5. Z

    ~2K17 එලකිරි කබ ඇදිම ~ VI

    මොකද්ද කරදරෙ? ජයරත්න එකේ යාළුවෙක් ඉන්නවා ඕන නම් සෙට් කරන්නම් ;)
  6. Z

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    සිරාවට බන් ආපු එකත් අපරාදෙ :lol:
  7. Z

    [IMG] Awrudu Games 2017 - Winners

    [IMG] Awrudu Games 2017 - Winners
  8. Z

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    කසිප්පු සිරාටවත් එහෙම එකක් දීලා නැහැ නෙ :P
  9. Z

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    තවම මුකුත් නැහැ වගේ නෙ... :P
  10. Z

    කසිප්පු සිරාගේ රෙප් දන්සැල(Rep Unlimited)

    තව ටිකෙන් අවුරුදු කාලා බස් හෝල්ට් එකේ නෙ ඉන්න වෙන්නෙ :lol:
  11. Z

    ~පොලිසියේ අවුරුදු පහරදීම???????~

    අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි අවුරුදුද නැද්ද අදාල නැහැ :D
  12. Z

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    මමත් එනවා ටිකක් දවල් වෙලා, වලිය බලන්න :baffled:
  13. Z

    2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

    කඹේ අස්සෙන් සැරෙන් සැරේ වලියක් යා ගෙන ආවා නෙ :baffled:
  14. Z

    කසිප්පු සිරාගේ රෙප් දන්සැල(Rep Unlimited)

    දැන් මට සලකපල්ලා :P

    No contents