1. Z

    ~~සංවාද මණ්ඩපය~~

    එල මචන් :rofl:
  2. Z

    ~~සංවාද මණ්ඩපය~~

    නිව්මෝනියාව හැදිලා මැරිය :P:rofl:
  3. Z

    ~~සංවාද මණ්ඩපය~~

    අවුරුදු 8ක් නෙමේ 100ක් ලව් කලත් වැඩක් නැහැ දෙන්නම එක හිතකින් ඉන්නෙ නැත්තම් අර ගෑනු නැහැ කියලා හිතන් හම්බුන එකම කර ගහන් ඉන්න උන් ගෙ ගෑනු තමා යුනි ගියත් වටේ යන්නේ සිරා තේරුම් අරන් ලව් කරන උන් ලව් කරලා අනිතිමට බැඳලා සතුටෙන් ඉන්නවා :D
  4. Z

    ~~සංවාද මණ්ඩපය~~

    උඹ සල්ලි හොයලා හදන ගේකට වඩා දෙන්නම සල්ලි දාලා මහන්සියෙන් හදන ගෙදර අගේ වැඩී මචන් මම නම් කියන්නෙ කෙල්ලෙක් හොයලා ප්ලෑන් ගහලා මැරි කරලා තමා ගෙවල් එහෙම හදන්න පටන් ගන්න ඕන නිකම් පියරු බබෙක් නැතුව ජොබ් එකක් කරන කෙල්ලෙක් බැඳම උඹට මැරෙන්න ඕන නැහැ තනියම නැත්තම් උඹ සල්ලි හොයලා ගෑනිට ගිල්ලුවම ඒකිට සල්ලි වල...
  5. Z

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ ඒ සිංදුව නම් ඇහුවම එපා වෙනවා මට ඒකට හිතෙන්නෙම නිකම් ආතක් පාතක් නැතුව ඉගෙනීමක් නැතුව ගොන් ගහ වගේ කෙල්ලෙක් එල්ලෙන්න වැලක් හොයනවා වගේ :baffled:
  6. Z

    ~~සංවාද මණ්ඩපය~~

    ගම්මිරිස් මුදලාලි කෙනෙක් නෙ :rolleyes:
  7. Z

    ~~සංවාද මණ්ඩපය~~

    අරූ පරක්කු උන නිසා ටෙස්ට් කරන්න කිව්වෙ බන් ඕනම ගෑනියෙක් වයසට යන්න යන්න පට්ටම කපටි වෙනවා ස්කෝලෙ කාලේ නම් කෙල්ලෝ වැඩිය මැචුවර් නැති නිසා ලොකුවට කපටි වෙලා නැහැ තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතිලා වැඩක් නැහැ ඒකි කොහොමද කියලා කතා කරලා බලන්න ඕන සල්ලි ප්‍රශ්න එහෙම ඒකිටත් කියන්න ඕන, ඒකි එහෙම ඒවට කියන...
  8. Z

    ~~සංවාද මණ්ඩපය~~

    ස්කෝලේ ලව් කරන කොට එන ෆීලින් එක ආයෙ කවදාවත් ලබන්න බැහැ මචන් :baffled:
  9. Z

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඒක උඹගේ අයියගේ ගොන් කම :rofl: බඳින්නෙ නැතුව ලව් කරන්නෙ කෙල්ල ගෙ ගති උන බලන්න නෙ උඹගේ අයියා ඒකම බදන් ඉඳලා ඉල්ලන් කාලා තියෙන්නෙ
  10. Z

    ~~සංවාද මණ්ඩපය~~

    මොකද්ද සිංදුව? :baffled:
  11. Z

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් එහෙම තමා මම කියන්නෙ.. ස්කෝලේ කාලෙම සෙට් වෙලා අවුරුදු 2ක් 3ක් එකට පාඩම් කරලා ලව් කරලා ඉන්න කොට නිකම්ම තේරෙනවා කෙල්ල හොඳද කියලා :D
  12. Z

    ~~සංවාද මණ්ඩපය~~

    දැනුත් පරක්කු නැහැ කියලා හිතපන් මචන් ජීවිතේ මොන බම්බුවක් තිබ්බත් වැඩක් නැහැ මැරෙන කල් එකට ඉන්න හරි හමන් ගෑනියෙක් නැතුව ඉක්මනට එකක් හොයා ගනින්.. හැබැයි බඳින්න කලින් හොඳට ටෙස්ට් කරපන් රෙද්ද පල්ලෙ තියෙන එක නෙමෙයි, කෙල්ල ගෙ ගති ගුණ ටෙස්ට් කරපන් ;)
  13. Z

    ~~සංවාද මණ්ඩපය~~

    බඳින්න කලින් ස්ටේබල් වෙන එකයි...... කෙල්ලෙක් එක්ක යාලු වෙලා ස්ටේබල් වෙන එකයි...... දෙකක් නෙ බන් :baffled:
  14. Z

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් ඌට ඒකි අවුල් කියලා තේරිලා නැද්ද බන්?
  15. Z

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් මගෙත් යාලුවෝ ඉන්නවා ඔහොම ඩයල් ඉස්සර ඉස්කෝලේ යන කාලේ උන් ලව් කලේ නැහැ, අපි විහිලු කලාම උන් කියනවා "මචන් අපි ඉගෙන ගෙන.. සල්ලි හොයලා ලව් කරනවා" කියලා දැන් උන් ඉගෙන ගෙනත් නැහැ.... සල්ලිත් නැහැ... වයස වැඩි නිසා කෙල්ලොත් නැහැ :rofl::rofl:
  16. Z

    ~~සංවාද මණ්ඩපය~~

    ඇත්ත කියන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි බන් බොරු කියන උන් නම් හලන එකමයි හොඳ :rofl:
  17. Z

    ~~සංවාද මණ්ඩපය~~

    15 - 16 කෙල්ලෙක් කිව්වෙ ආශ්‍රය කරලා බලන්න මචන්.. කෙල්ල හොඳ නම්, කොල්ලට අවංක නම් ලව් එක ඉස්සරාට අරන් යන්න පුළුවන් එහෙම නැතුව 15 කෙල්ලෙක් උස්සන් ගිහින් බඳින්න නෙමෙයි එහෙම පොඩි කෙල්ලෙක් බැන්දොත් නම් පිස්සු තමා :rofl:
  18. Z

    ~~සංවාද මණ්ඩපය~~

    සෝස මල කියලා හිතන් ඉන්න කෙල්ලෙක්ට නම් බැහැ පොඩ්ඩක් සමාජෙ ගැන දන්න කෙල්ලෙක් සෙට් උනොත් නම් පුළුවන් මචන් :D
  19. Z

    ~~සංවාද මණ්ඩපය~~

    පාරට බැස්ස ගමන් දකින පළවෙනි එකේම එල්ලෙන්නෙ නැතුව හොඳට හොයලා කොල්ලෙක් හිටපු නැති 16 - 17 කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් මචන්
  20. Z

    ~~සංවාද මණ්ඩපය~~

    කෙල්ලෙක් නම් ඉස්කෝලේ යන කාලෙම වෙන් කර ගත්තා මචන් මැරි කලා ස්කෝලෙන් අවුට් වෙලා පළවෙනි ජොබ් එක අල්ලලා ගිය කාලෙම මමයි එයයි සල්ලි දාලා වාරික ගෙවලා ඉඩමක් ගත්තෙ :love:

    No contents