අරූ පරක්කු උන නිසා ටෙස්ට් කරන්න කිව්වෙ බන්
ඕනම ගෑනියෙක් වයසට යන්න යන්න පට්ටම කපටි වෙනවා
ස්කෝලෙ කාලේ නම් කෙල්ලෝ වැඩිය මැචුවර් නැති නිසා ලොකුවට කපටි වෙලා නැහැ
තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතිලා වැඩක් නැහැ ඒකි කොහොමද කියලා කතා කරලා බලන්න ඕන
සල්ලි ප්රශ්න එහෙම ඒකිටත් කියන්න ඕන, ඒකි එහෙම ඒවට කියන...