උඹ පුනක්කුද මචන් කන්නෙ? මූ අර ත්‍රේඩ් එක දැකලා හයිපර් ලින්ක් එකයි අර කෝඩ් එකයි පටලවන්
ඒක බලන්න තමා මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ
උබ පොඩ්ඩක් බලපන් මූ දාලා තියෙන ඩොමේන් එක කවදාවත් රෙජිස්ටර් නොකරපු එකක්
එහෙම සයිට් එකක් කවදාවත් තිබිලා නැහැ
කවදාවත් නොතිබුන සයිට් එකකට ගියාට කවුරුවත් හැක් වෙන්නෙ නැහැ...