වෙන්න පුලුවන් මචං. මම කිව්වෙ හරියටම මුකුත් නොදැන කියන්න බැ කියන එකයි.මෙතන උනේ ඔය මම කිව්ව සිද්දිය. මම කිව්ව වගේ අපි ගියෙ නෑ මූ ඉන්න තැනට. උන් පූජාවක් වගේ බෙර ගහ ගහ මොනවද කලා අපි පන්සලට ඇතුල් වෙද්දිත්. ඒ උනාට අපි ගියෙ නෑ ඒව බලන්න.සමහර විට එතනදි කිව්වද දන්නෙ නෑ ඔය බුදු වෙච්චි කතාව. මම ඌව දකිද්දි...