හදිස්සියි කියලා නීතිය ගනන් නොගෙන ඉන්න බැහැ බන්
හැබැයි ලෙඩෙක් අරන් යනවා නම්, හෙඩ් ලයිට් එක ගගහා පලයන් උන් අත දැම්මොත්
උන් පස්සෙන් එලවන්නෙ නැහැ, එලෙව්වත් ඩ්‍රයිවර් පැත්තෙන් ඇවිත් ලෙඩෙක්ද කියලා අහනවා
අපේ ගෙවල් ගාව කෙනෙක්ට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් මම උදව්වට ගියා
පොලිසියෙන් අත දැම්මම එලෝපු එකා හේඩ් එක...