1. Z

    Adsense Deleted - My Mistake Help

    උඹ ඉල්ලන් කාලා තියෙන්නෙ මචන් හැම එකාම කියනවා නෙ අළුතෙන්ම ඊමේල් හදලා පටන් ගන්න කියලා දැන් ඉතින් මුළ ඉඳන් සල්ලි හොයන්න වෙන්නෙ ;)
  2. Z

    කෙල්ලො අපිට කැමති නැත්තේ

    සැප දෙන්නෙ නැතුව සල්ලි වියදම් කරලා වැඩක් නැහැ :eek::P
  3. Z

    BTC පොඩි ගානක් දියන් කෝ මම රීලෝඩ් එකක් දාන්නම්

    BTC පොඩි ගානක් දියන් කෝ මම රීලෝඩ් එකක් දාන්නම්
  4. Z

    Motor Bicycle - Full Movie Sinhala

    Motor Bicycle - Full... 04-04-2017 10:31 AM Spoiler danna epa wesige putho
  5. Z

    Andrea De Kauwe (_|_)

    අන්දරේ ගෙ දුව වගේ දැක්කෙ :rofl:
  6. Z

    Adsense Deleted - My Mistake Help

    ඔන්න ඔහොම සීන් පස්සෙ වෙන බව දන්න නිසාම තමා මම නම් අලුතෙන්ම ඊමේල් එකක් හදලා ඇඩ්සෙන්ස් / යූටියුබ් ගත්තෙ දැන් ඉතින් උඹත් අළුතෙන්ම ඊමේල් එකක් හදලා ඇඩ්සෙන්ස් ගනින් මචන් ආයෙ පින් එක එනකල් ඉන්න වෙනවා
  7. Z

    Proposal ගැටළුවක්

    අම්මලා ඉන්න ගේකට ගෑනියෙක් ගෙනාවොත් ගෑනි මුළු ඇඟම වැහුවත් වැරදියි හෙළුවෙන් හිටියත් වැරදී වෙන ගෙයක් අරන් ඔය කෙල්ලව අරන් වරෙන් ;)
  8. Z

    කොරලි මාලු

    තව වල ලොකු කරලා කොහිල දාපන් මචන් පෝර ඕනත් නැහැ, බෙහෙත් ගහන්න ඕනත් නැහැ, ලෙඩත් නැහැ
  9. Z

    AMW හොරු!!!!!!

    ඉල්ලන් කන වැඩක්
  10. Z

    නිතීමය උපදෙස් අවශ්‍යයයි.??

    ඔන්න ඕක දවසෙන් දෙකෙන් හදලා පදිංචි වෙයන් බන් අනවසරෙන් ගෙයක් හැදුවොත් දඩේ 7400යි 2004 අවුරුද්දෙ දැන් ඉතින් 12000ක් වගේ ඇති :D
  11. Z

    සවුදි කුමාරයාට නෙළුව නේද බිම දාගෙන

    කෙල්ල ඌව ගනන් ගත්තෙත් නැහැ නෙ :rofl:
  12. Z

    Online Job ( Earn up to $ 40 per month )

    කම්මැලි නැත්තම් / ඊමේල් මාකටින් දන්නවා නම් ඌ කවදාවත් අඩු ආදායම් ලාභී කොල්ලෙක් වෙන්න බැහැ :baffled::rofl:
  13. Z

    Deep Web & Dark Web අතර ඇති වෙනස

    ඔව් ඔය සීන් එක තියෙන්නෙ කට්ටිය හොයන්න නොදන්න කම මිසක් නෝමල් වෙබ් එකේ නැතුව නෙමේ :rolleyes:
  14. Z

    Police Attack Dodanduwa

    කොහොමද මාට්ටු වෙලා මෙහෙම බිම දාලා නෙලද්දි?
  15. Z

    Deep Web & Dark Web අතර ඇති වෙනස

    ඕවත් එක පාරක් හරි වැරදිලා හරි දකින්න ඕන ඕවට ඇඩිට් වෙන්නෙ, සත්තු මරන සීන් එහෙම බලන්නෙ ඒවා බලන්න ආස උන් නිකම් උන් ඕවා හොයලා බැලුවොත් කොම්පියුටර් එකට වමනේ දාන්න වෙන්නෙ :rofl::baffled:
  16. Z

    Click Bank වලින් සල්ලි ගත්ත අය එන්න....

    මමත් එක පාරක් චෙක් එකක් ගත්තා HSBC එකෙන් මාරු කලේ.. $1ක් 133 ගානේ දුන්නෙ ඒ කාලේ :D
  17. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    3000+ views වලට $1.56ක් කියන්නෙ 1000ට $0.50 ක් වගේ නෙ බන් :baffled: $100ක් සෙට් වෙන්න වීව්ස් ලක්ෂ ගානක් ඕන නෙ බන් :baffled: මේ වේගෙටම වීව්ස් ආවොත්, $100 හැදෙන්න මාස 2ක් යන්වා නෙ බන් :baffled:

    No contents