1. Z

    ...නීතිමය තත්වය පහදා දෙන්න ...

    උඹව බය කලාද? එහෙම බය කලොත් අංකේ බලලා ලියා ගෙන කම්ප්ලේන් කරපන් මම නම් කිසිම දාක දැකලා අහලා නැහැ 18 වැඩි කපල් පොලිසියෙන් අල්ලන් යනවා හැබැයි ඉතින් රූම් එක ඇතුලේ ටැබා දාලා එහෙම හිටියොත් නම් අල්ලනවා :baffled::rofl:
  2. Z

    ...නීතිමය තත්වය පහදා දෙන්න ...

    එක එකා ඕක කරන එක අල්ලන්න පොලිසියට වෙන වැඩ නැතුවද බන්? පොලිසිය ඇතුලට එද්දි උඹ ඒකිට වඩා ගෙන උක උක හිටියත් පොලිසියට කරන්න පුළුවන් ලබ්බක් නැහැ :rofl:
  3. Z

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    $144ක් හෙව්වා කියන්නෙ ඉතින් ඒකත් ගොඩ නෙ මචන් :shocked: අනුන්ගේ විඩියෝ නිසා මහන්සියකුත් නැහැ නෙ :shocked::shocked:
  4. Z

    Deep Web & Dark Web අතර ඇති වෙනස

    යුද ටැංකියකින් යට කලාම චොර නෙ බන් තෙල් පිච්චෙනවා.. අනික අර යකට පටිය අස්සට ගිය මස් කෑලි අයින් කරන්න ගියාම එපා වෙනවා ඇති ඒක වෙන්න ඇති උන් බෙල්ල කපලා හරි.. උඩකින් තල්ලු කරලා හරි මරන්නෙ දැන්
  5. Z

    help

    මොකෝ දැන් තැනක් සෙට් උනාද? මමත් ඔහොම හිතලා කඩෙන් කකා ආතල් එකේ හිටියේ දවසක් කෑම එකක තිබිලා ඌරු මීයෙක් ගෙ ඔලුවක් ලැබුනා, පස්සෙ තමා කඩ කෑම නැවත්තුවේ දැන් නම් අමාරුම අමාරුම වෙලාවක ඇරෙන්න බත් නම් කඩෙන් කන්නෙ නැහැ :)
  6. Z

    help

    කෑම එපා වෙන එක හොඳයි බන් 40කට කන්න ගෙදර උයන්න තිබ්බා නම් තමා හොඳ මහ දෙයක් නැහැ නෙ බන් එළවලු ටික සුද්ද කරනවා වේලාසන, ඉස්සෝ ටික කලින් දවසේ සුද්ද කරලා ෆ්‍රිජ් එකේ දානවා රයිස් කුකර් එකේ දෙපාරකට තුන් පාරකට බත් උයලා ලොකු තාච්චියක රයිස් හදනවා ඒ වෙලාවට ගෙදර හැදුවම මහන්සි උනාට පිරිසිදුකම උපරිමයි :D
  7. Z

    help

    අප්පා ඔයා කෙල්ලෙක් ද? එහෙම නම් කොහොමත් ඕවට ඔයා නොයන එක හොඳයි හස්බන්ඩ්ට කියන්න ගිහින් උයන තැන බලලා සල්ලි දීලා කෑම සාම්පල් එකක් අරන් එන්න කියලා ඒක හොඳයි නම් ගිහින් ඇඩ්වාන්ස් එක දෙන්න පුළුවන් නෙ පස්සෙ ගිහින් :)
  8. Z

    help

    ඕවා විතරක් තිබ්බොත් ලොකු දෙයක්, ළමයින් ගෙ පස්ස හෝදලා එහෙමම පරිප්පු හෝදන ගෑනු ඉන්නෙ සමහර ඒවා ගෙ :lol:
  9. Z

    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    උන් කටවහන් ඉන්නෙ උන්ට උන්ගේ ජොබ් එක වටින නිසා උන්ගේ පඩියෙන් ගානක් කැපුවොත් උඹ යනවාද උන් වෙනුවෙන් පෙලපාලි යන්න? නැහැ නෙ? අන්න ඒ වගේ තමන්ට කෙළ වෙද්දි අප්සට් යන්නෙ තමන්ට විතරයි මචන් උන් නෙමේ මචන් අසාධරනේට ලක් උන උන් ගිහින් සම්පත් එකේ මැනේජ්මන්ට් එකට කිව්වා නම් හරි ;)
  10. Z

    help

    ඒ උනාට ළමයි කන්න බැරි උනත් කොත ගහලා බෙදා ගන්නේ ඒක නිසා ප්ලේට් 40ක්වත් ගන්න පේරෙත නොවී රෑට උඹලා ගෙ ගෙදර උන්ට හරි ඉතුරුවා කන්න පුළුවන් නෙ මොන තැනින් කෑම ගත්තත් කමක් නැහැ සල්ලි ගෙවන දවසට කෑම රහද බලන්න පොඩි කෑම එකක් ගෙනත් කාලා බලපන් මචන් නැත්තම් ඔය ලස්සන බෝඩ් ගහන් ඉන්න උන්ගේ කෑම මෙලෝ යකෙක්ට කන්න බැහැ :P
  11. Z

    help

    40ක් එනවා නම් 45ක්වත් අඩුම ගන්න නැත්තම් කෑම මදි වෙලා උඹලාට නෝන්ඩි වෙලා චොර වෙන්න වෙන්නෙ 40ක් එන එකකට 30ක් අර ගත්තම ඉතුරු 10 කන්නෙ පොළවෙ පස් ද? :eek:
  12. Z

    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    උඹ හිතන්නෙ මැනේජර් කෙනෙක් ඕකට බැහැ කිව්වොත් බැංකුවේ ලොක්කෝ ඒක අහයි කියලද? උඹ ජොබ් එක කරන කොම්පැනිය මොකද්ද? උඹ ඒකෙ සාමාන්‍ය සේවකයෙක් නම්, උඹ කියන විදිහට ලොක්කෝ නීති වෙනස් කරවද? සම්පත් බැංකුවෙ කපන 20ට ඒකේ වැඩ කරන උන්ට හෙණ ඉල්ලන්න එපා බන් නීතිය දාපු එකාට ශාප කරපන්
  13. Z

    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    වැඩකරන උන් ඒ සල්ලි බෙදා ගන්නවා කියලද උඹ හිතන් ඉන්නෙ? :lol:
  14. Z

    Motor Bicycle - Full Movie Sinhala

    බලපන් මචන් ඒ ත්‍රේඩ් වල උනත් වැඩියෙන් ඉන්නෙ විහින් කාළකන්නි උණ උන් මිසක් ඉප්දෙන කොටම කාළකන්නි වෙලා නෙමෙ
  15. Z

    මේ කාලේ බිස්නස් එකක් පටන් ගන්න හොදයි ද???

    බිස්නස් කියන දේට කාළේ වැදගත් නැහැ බන් ඔන්න කසාදෙකට, ගෙවල් හදන්න නම් කාලේ නැකත් එහෙම වැදගත්
  16. Z

    සම්පත් බැංකුව හිඟමනට වැටිලා

    පෝලිම අඩු කරන්න ඕක කරන්නේ නැත්තම් සල්ලි දාන්න එන උන්ට සසර කළකිරෙනවා 500ක් අර ගන්න පෝලිමේ ඉන්න උන් නිසා
  17. Z

    මේ ඉඩම වටිනවද?

    ඔක්කොම පර්චස් කීයක්ද? අර ගෙන හෝල්ඩ් කරන් ඉඳලා අවුරුදු 5 - 6න් වික්කොත් සෑහෙන්න ලාභයක් ඒවි
  18. Z

    Motor Bicycle - Full Movie Sinhala

    මම නම් කාලෙ කන්නෙ නැහැ බන්, ඒත් කරන්න කිසිම වැඩක් නැති වෙලාවට මේකට ඇවිත් එක එක ඒවා කියෝනවා උඹට ජොබ් එකක් නැද්ද?
  19. Z

    Motor Bicycle - Full Movie Sinhala

    අපේ ජීවිතේට නම් ආදේශ වෙන්නෙ නැහැ බන් නිකම් කාළේ නාස්ති කර කර ඉඳලා අම්ම ගෙ රත්තරන් බඩු උගස් කරලා බයිසිකල් ගන්න සීන් කෙල්ලෙක්ට කන්න දෙන්න, කසාද බැඳලා බලා ගන්න සල්ලි නැතුව කෙල්ලෙක් යාලු කර ගන්න සීන් දැන් කාලේ කවුද බන් ඔය තරම් වයසට ගිහින් ගෙවල් වලින් නිකන් කකා ඉන්නෙ? :shocked:

    No contents