1. Z

    Porches ඵකෙන් ගිය අමනයා අල්ලා ගත් හැටි

    මැරුනොත් ත්‍රේඩ් එකක් දාපන් :baffled:
  2. Z

    ගබ්සා පෙති

    දොස්තරලට වඩා ඕවා විකුණන්නෙ ත්‍රීවීල්කාරයෝ, උන් ටික අල්ලලා හම ගැහුව නම් හරි ඔක්කොටම කලින්
  3. Z

    size eka 😂😂😂

    එඩිට් බන් ඔය පරට්ටිට පුකක් නෙමේ පුකේ ගෙඩියක් එන්න ඕන අර කරපු බලු වැඩේට
  4. Z

    Delete Number

    http://androiddatarecovery.co/how-to-recover-deleted-call-history-from-android-mobile/
  5. Z

    TV help

    ඕක දාන එක පාඩුයි, බාල ස්පේයා පාර්ට් ඉක්මනට පිච්චෙනවා උඹ ඕක ඉක්මන් එකේ විකුණලා වෙන එකක් ගනින්
  6. Z

    TV help

    ඉන්දපන් ටිකක් මෙතන වැල බලන්නයි ටීවී එකේ කෙල්ලන් ගෙ කටේ අහවල් එක ගාන්නයි ගිහින් ටීවී වට්ටලා අපිට වදේ :P
  7. Z

    මම එළකිරි එන්නේ

    වේලලා ඔතන්න පුළුවන් මල් ද? :rofl:
  8. Z

    Tier 3 domain

    උඹ ඩොමේන් වලට ඉන්වෙස්ට් කරන්න ආස නම් ඔහොම ගන්න එපා මොනා හරි කීවර්ඩ් එකක් සම්පුර්ණ ඩොමේන් එකේම තියෙන අගට .com තියෙන ඒවා ගන්න බලන්න. මිනිස්සු BuyBtcOnline.Store ඩොමේන් එකට වඩා BuyBtcOnline.Com ඩොමේන් එකට තමා වැඩියෙන් බිඩ් කරන්නේ හැබැයි ඉතින් තව අවුරුදු 4 - 5 හෝල්ඩ් කරලා වික්කොත් නම් උඹට හොඳ ගානක්...
  9. Z

    Tier 3 domain

    ඕක කිසිම වටිනාකමක් නැති ඩොමේන් එකක් නෙ බන් BTC කියන්නෙයි Healthcare කියන්නෙයි සම්පූර්ණ වෙනස් අදහස් තියෙන වචන දෙකක් නෙ හරියට පාන් භාගෙයි කොන්ක්‍රීට් තාච්චියයි වගේ :P
  10. Z

    TV help

    මම තවම කනවා බන් කාලා ඉවර වෙලා පැය කාලකින් කෝල් එකක් ගන්නම් :baffled::P
  11. Z

    TV help

    ඕකට වොරන්ටි ලැබුනොත් ලෝක පුදුමයක් උන් උඩ ග්ලාස් එක ගලවලා බැලුවම යට එකේ ඔය ඉර තියෙන්නෙ උඹෙන් අහයි ගෙදරට භූමිකම්පාවක් ආවද කියලා බලන අතරේ ඉරක් යන්න :rofl:
  12. Z

    18++ වරෙව්

    http://www.botchief.com/
  13. Z

    ෆෝන් එක ලොක් වුනෝ.....

    ලොක් කෝඩ් එක සෑහෙන්න පාරක් වැරදුනාම ඕක එන්නේ ඕක නෙ පොඩි උන්ට ෆෝන් දෙන්න එපා කියන්නෙ
  14. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Not much But some guy send me a BATTLEFIELD 1 Key :love::love::love: It will worth $30 - $35 :love::love:

    No contents