@සෑම chord එකටම අර strings 6ම අදාලයි. ඔයා අල්ලන strings ටිකක් ඒ chord එකට විශේෂ නිසයි එහෙම අල්ලන්නේ.

මචං මාත් මේ ත්රෙඩ් එකට සෙට් වෙනවා...මාත් තනියම ඉගෙන ගත්තේ..එලකිරියෙනුත් හෙල්ප් ගත්ත ගොඩක් ...
මෙන්න මෙතන පොඩි අවුලක් නේද මචං...හැම කෝර්ඩ් එකකටම ඔක්කොම අදාළ වෙන්නේ නැහැනේ...Eg : D කෝර්ඩ් එක ගත්තොට් යට ස්ට්රින්ග් හතර විතරයිනේ.![]()
Thankz බන්
මම පුරුදු උනේත් චයිනීස් ගිටාර් කට්ටකින් බන්...ඕක නම් හොඳටම ඇතිවෙයි මචෝ...![]()
D chord එකාට bar chord එකක් නෑ මචන් මං දාන්න විදිහට
තිබ්බ නම් string ම ඕන වෙන wasthawak වෙන්න තිබ්බා
D chord එකාට bar chord එකක් නෑ මචන් මං දාන්න විදිහට
තිබ්බ නම් string ම ඕන වෙන wasthawak වෙන්න තිබ්බා

මචං මාත් මේ ත්රෙඩ් එකට සෙට් වෙනවා...මාත් තනියම ඉගෙන ගත්තේ..එලකිරියෙනුත් හෙල්ප් ගත්ත ගොඩක් ...
මෙන්න මෙතන පොඩි අවුලක් නේද මචං...හැම කෝර්ඩ් එකකටම ඔක්කොම අදාළ වෙන්නේ නැහැනේ...Eg : D කෝර්ඩ් එක ගත්තොට් යට ස්ට්රින්ග් හතර විතරයිනේ.![]()

ඇයි බන් A shape එකේ 5th fret bar එක දාලා ගහන chord එක?![]()