1. Chathuranga1

    Kolonnawa Oil Terminal Attack

    :yes::yes::yes:
  2. Chathuranga1

    අරුම_පුදුම_මල්

    මම දන්නවා උබ හිතපු එක :baffled::baffled: ඕවා ගසල තමා ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ තොපේ :rofl::P
  3. Chathuranga1

    අරුම_පුදුම_මල්

    පොඩ්ඩක් හොයල බලහන් මචන් ..සමහරවිට තියෙන්නත් පුළුවන් :)
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මලක් ගහමුද :P:rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1703987
  5. Chathuranga1

    NASA ආයතනය සඳ ගමනේ ඡායාරූප 8,400ක් අන්තර්ජාලයට මු

    fatta ban ..REP ++ හෙට දෙන්නම් මචෝ ..අද දීල ඉවරයි
  6. Chathuranga1

    අරුම_පුදුම_මල්

    අරුම_පුදුම_මල් ස්වභාවධර්මයාගේ අරුම පුදුම මල් නිර්මාණයන් ස්වභාවධර්මයාගේ අතිසුන්දර විස්මයජනක නිර්මාණයන් කොතෙකුත් වේ. ඒ අතරින් මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි වූ විස්මයජනක මල් වර්ග කීපයක් පිළිබඳවයි. මේ ආකාරයේ විවිධ අපූරු මල් වර්ග අපගේ රටේද දක්නට ලැබේ. 01. Bleeding Heart මේ මල පොපි මල් ගණයට අයත්...
  7. Chathuranga1

    මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

    DNS අවුල් ගියාමත් ඔහොම වෙනවා බන් .. :( මෙන්න මේක දාල පොඩ්ඩක් යේ temp එක සුද්ද කරලා බලපන් කෝ ..!! bleachbit
  8. Chathuranga1

    මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

    ඕක EK එකට විතරද බන් වෙන්නේ ..FB යද්දිත් image එහෙම load වෙන්නේ නැද්ද හරියට
  9. Chathuranga1

    අඩෝ අලුත් වීඩියෝ ටිකක් දාපන්කෝ පොන්ස්

    අඩෝ අලුත් වීඩියෝ ටිකක් දාපන්කෝ පොන්ස්
  10. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :rofl::rofl::baffled: අරුගේ වීඩියෝ සෙට් එක බැලුවද බන් :lol:
  11. Chathuranga1

    God's YouTube channel!

    තව වීඩියෝ දාපන් ගොඩ් ..!! අයිපෝන් බැරිනම් චයිනිස් කට්ටවත් ගනින්
  12. Chathuranga1

    මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

    lite එකේ නම් ඔය කෙස් එක එන්නේ නෑ බ්‍රවුසරේ cache clear කරලා බැලුවද මචන්
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රතු ඉරගහන්න කලින් උබේ නමට මම අස්සන් කෙරුව වෙලාවට

    No contents